Data free pennanne kohmadaඩේට ෆ්‍රී ටීවි බලන්න හිබුන ඕකේ ,චැනල් ඔකොම ෆී,මැච් එහෙම බැලුව , ඒක රිපෝට් කරල අදාල ආයතන වලට
ඕක රුපයල් 200 ගානෙ ප්‍රෝ වර්ශන් කයල ඇප් එකක් හදල තිබුන ඒක ටවි වලට ඇනඩ්‍රොයිඩ් එකක්
හයිප් එක ටිකක් වැඩි උනා t20 මච් එක්ක පස්සෙ අවුල් ගියා ඒක
Dialog or SLT lage stream url ekama aran embed kalama adala network walata data free..Data free pennanne kohmada![]()
ඒකෙ ලින්ක් අරන් තිබුනෙ කෙලින්ම ඩයලොග් විවු මිනි එකෙන් ඒකෙ ලින්ක් වලට වෙනම බයිපාස් කී එකක් දාල අරන් තිබ්බෙ ඉතින් විවු මිනි එක ඩයලොග් ඩේට ෆී, තව ඕක ටෙස්ට් කර කර හිටිය V2ray වගේ SNI චේන්ජ් කරල තම ඉන්න ඕනෙම ( zoom , gaming ,yt , fb වගේ ) පැකේජ් වලින් ඩේඩ නැතුව බලන්න ඕනෙම කනෙක්ශන් එකකෛන්Data free pennanne kohmada![]()
එහෙම තමයි පොරගෙ සර්වර් එකෙන් වෙන්නෙ කී එක ජෙනරේට් කරන එක විතරයිDialog or SLT lage stream url ekama aran embed kalama adala network walata data free..
දන්නැත්තන් comment නොදා හිටපන්කෝOya web site eka pitarata nam thiyenne registered, ehenam block karanna hena kattak kanna oney. Lankawe nam hosted, adhikarana kriyaa margakin puluwan lesiyen block karanna.
දන්නෙ නැත්නම් නෙමෙ, ලන්කාවෙ නම් ඔව තියෙන්නෙ බ්ලොක් කරන්න ලෙසි, ලන්කාවෙ isp එකෙන් බ්ලොක් කරන්නෙ ලෙසි. පිටරට නම් තියෙන්නෙ බ්ලොක් කරන්න බැ. ලන්කාවෙ ispඑකෙන් බ්ලොක් කරත් VPN දැම්මාම බ්ලොකින්ග් බැ. පිට රට සෙර්විස් නවත්තන්න නම් හෙන දෙවල් කරන්න ඔනෙදන්නැත්තන් comment නොදා හිටපන්කෝ
මේක ඌ ප්‍රොමොට් කරා ඇඩ් දාල රුපියල් 200 ටීවි ඔක්කොම ෆී කියල ඒකයි කෙස්ස් එක උනෙ , ඇනොනිමස්ලි ඕක කරා නන් අවුඔලක් නෑOya web site eka pitarata nam thiyenne registered, ehenam block karanna hena kattak kanna oney. Lankawe nam hosted, adhikarana kriyaa margakin puluwan lesiyen block karanna.
හොරෙක්නේ, මුගේයි මහින්දගෙයි වෙනසක් නැහැ. අවුරුදු 15කට වත් අච්චු කරන්න ඕනෙ.මේක ඌ ප්‍රොමොට් කරා ඇඩ් දාල රුපියල් 200 ටීවි ඔක්කොම ෆී කියල ඒකයි කෙස්ස් එක උනෙ , ඇනොනිමස්ලි ඕක කරා නන් අවුඔලක් නෑ