D-TRACKER help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    machanla D-Tracker bike eke O2 sensor eka mokakda ? :baffled: eken wenne mokakda ? :dull: help

    8900050B3014110700100.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි. :yes:
    ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
    ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol Relese කරන්න සිග්නල් එක දෙන්නෙ Injector එකට.:yes:
    ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
    :baffled::baffled:

    මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
    Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
    උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)

    (ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි :P
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි. :yes:
    ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
    ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol දෙන්නෙ.:yes:
    ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
    :baffled::baffled:

    මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
    Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
    උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)

    (ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි :P

    :yes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    O2 Sensor eken karanne, Exhaust gas eke thiyena Oxygen pramane balala Bike eke ECU ekata yawan ekai, Oxygen paramane balala, Combution ekata oni harima Air-Fuel Mixture eka Inject karanwa,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි. :yes:
    ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
    ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol Relese කරන්න සිග්නල් එක දෙන්නෙ Injector එකට.:yes:
    ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
    :baffled::baffled:

    මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
    Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
    උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)

    (ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි :P

    X දුවනව මදි තමා මචන්, මම උලක් තමා ගන්න ඉන්නෙ :yes::yes::yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි. :yes:
    ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
    ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol Relese කරන්න සිග්නල් එක දෙන්නෙ Injector එකට.:yes:
    ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
    :baffled::baffled:

    මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
    Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
    උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)

    (ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි :P

    :yes: :yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    x ekath supiri bike eka! sensors wala awul nathnam EFI tune eka supirinam duwanawa. :)
    Mona karath EFI thama meheta gala penne na
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි. :yes:
    ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
    ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol Relese කරන්න සිග්නල් එක දෙන්නෙ Injector එකට.:yes:
    ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
    :baffled::baffled:

    මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
    Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
    උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)

    (ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි :P

    TB එකට ඇදලා ගන්න Oxygen ප්‍රමාණය නෙමේ බන් Exhaust smoke එකේ O2 ප්‍රතිශතේ