මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි.
ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol දෙන්නෙ.
ඕක අවුල් ගියොත් Petrol Consumption එක අඩු වෙනව
මම නම් පෞද්ගලිකව කැමැත්තක් නෑ D Tracker X එකට.
Injector/ECU/Sensor අවුලක් උනොත් සදා අනාතයි..
උල් තට්ට එලකිරි. අනික ඒක ඕකට වඩා Pickup (අත්දැකීමෙන් කියන්නෙ)
(ප.ලි... ) මෙය මාගේ පුද්ගලික කැමැත්ත වන බැවින් කෝප නොවන මෙන් ඉල්ලා සිටිමි![]()

මචං ඕක එන්නෙ D Tracker EFI එකට විතරයි.
ඕකෙන් කරන්නෙ Throttle Body එකට ඇදගන්න Air එකේ කොච්චර Oxigen තියනවද කියල බලල ECU එකට සිග්නල් එකක් දෙන එක.
ඔතනට එන Oxigen ප්‍රමානය ගත්තම ECU එකෙන් ඒකට හරියන්න තමයි petrol Relese කරන්න සිග්නල් එක දෙන්නෙ Injector එකට.

දුවනවත් මදි. අනික Parts පට්ට ගනන්...X දුවනව මදි තමා මචන්, මම උලක් තමා ගන්න ඉන්නෙ![]()
O2 Sensor eken karanne, Exhaust gas eke thiyena Oxygen pramane balala Bike eke ECU ekata yawan ekai, Oxygen paramane balala, Combution ekata oni harima Air-Fuel Mixture eka Inject karanwa,

d tracker x aka indian bike akak wage melo rahak na