EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    TEST

    Nikan inna eke nikan inne netuwa nikan inna ayata nikan sms yawanakota nikan inna aya nikan iddi ewa kiyawala nikan inne netuwa nikan inna thawa 4-5 denekuta ewa yawanawa.Mama me nikan kiyanne,oya den nikan innawanam oya danna nikan inna ayata me sms eka send karanna.berinam nikan inna...

    සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
    නුඔ නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
    ගල් කාලක් ගෙනත් දියන් රත්තරං පුතේ..
    ගල් නැත්නම් පොල් කාලක් එවපන් මගේ පුතේ.

    ... කුස පිරෙන්න වෙනත් ජාති බිව්වත් මොකටද..
    ගල් කියන්නේ දිව ඔසුවකි පුතේ ඉතිං මට..
    මහලු මඩම අපායක්ය අරක්කු තැති මට..
    ලොකුම වරද අරක්කුවල මිල වැඩි වීමද‍‍‍..

    පසළොස්වක පෝයදාට බාර් දිහාට..
    හිත දුවලා වැදලා එයි එහි මුදලාලිට..
    මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට..
    නු‍‍‍‍බේ අතින් ගල් කාලක් පොවාපන්කො මට‍‍...





    APAYEDI HAMU WUNU YAHALUWAN 2NNEK.

    1: Kohomada Machan Uba Merune ?
    2: Man Merune Daraa Ganna Beri Seethalakata Ahu Wela.
    1: Ethakota Uba Merune ?
    ... 2: Papuwa Pelila Ban.
    1: E Kiwwe ?
    2: Dawasak Man Wada Arila Enakota, Mage Gani Ge Athule Minihek Ekka Katha Karanawa Ahuna.Man Ge Hema Thanama Miniha Hewwa.Eth Hamba Une Ne.
    Anthime Papuwa Palila Mama Meruna.

    2: Aparade Uba E Welawe Nikamata Hari Fridje 1 Arala Baluwanam, Api Dennama Thama Jeewathun Athara.






    (පිරිමි ළමයා ගැහැණු ළමයාට SMS පණිවිඩයක් එවයි)

    පිරිමි ළමයා : HI

    ... ගැහැණු ළමයා(තමන්ටම) : අපොයි දෙයියනේ..අරයා මට SMS එකක් එවලා...මට හිතා ගන්න බෑ එයාට මොනවද ඕනි කියලා...සමහර විට එයාට නිකන් කතා කරන්න විතරක් ඕනි ඇති,සමහර විට එයා මට කැමතිද දන්නෙත් නෑ..
    එයා මට එවල තියෙන්නේ "HI" කියලා විතරනේ...මම මේ ගමන්ම එයාට Reply එකක් යවනවා...එයා මගෙන් Reply එකක් එනකම් බලාගෙන ඇති...එක්කෝ මම තව විණාඩි 3ක් විතර ඉදලා Reply කරනවා..එතකොට එයා හිතයිනේ මම Busy කියලා...
    මේ SMS එකෙන් අදහස් කරන්නේ එයා මට කැමතිද කියලද? එහෙමත් නැත්නම් එයාට කම්මැලි හිතිලද? ඒ දෙකෙන් මොනව උනත් හොදයි...එයා නරකමත් නෑ...මම දැන්ම එයාට Reply කරනවා...මොකක් කියලද මම එයාට SMS කරන්නේ? HI කියනවද එහෙමත් නැත්නම් HEY කියනවද? එහෙම නැත්නම් Y අකුරු 5ක් එක්ක HEYYYYY කියනවද? නෑ නෑ එහෙම කරන්න ඕනි නෑ...එතකොට Posh නෑ... Y අකුරු 2ක් ඇති...එතකොට එයා හිතන එකක් නෑ මම හිතලම Y අකුරු 2ක් Type කලා කියලා..එයා හිතයි වැරදිලා Type වෙලා කියලා...හරි එහෙම තමා කරන්න ඕනි.

    ගැහැණු ළමයා හයියෙන් හුස්මක් ගෙන එය හයියෙන් පිට කරයි.

    ගැහැණු ළමයා : HEYY
     
    Last edited: