D400 datasheet help!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    D400 අවුලක්:baffled::baffled::baffled::no::no:

    yvBOzeG.jpg

    DmfY5bg.jpg

    D400 Datasheet එක තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? ගූගල් කාරයගෙ කොච්චර හෙව්වත් හොයා ගන්න බැරිවුනා. අනේමන්ද ඇයි කියල මෙච්චර පාවිච්චිවෙන එකක් වෙලත්.මොකක්ද මේ අවුල? උදව්වක් දෙනවද දන්න කෙනෙක්..:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    D400 අවුලක්:baffled::baffled::baffled::no::no:

    D400 Datasheet එක තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? ගූගල් කාරයගෙ කොච්චර හෙව්වත් හොයා ගන්න බැරිවුනා. අනේමන්ද ඇයි කියල මෙච්චර පාවිච්චිවෙන එකක් වෙලත්.මොකක්ද මේ අවුල? උදව්වක් දෙනවද දන්න කෙනෙක්..:baffled::baffled::baffled::baffled:

    :D:D:D අපි 90 දශකයේ සෙල්ලං දාපු බාන්ඩ තමයි මේ ..... තවමත් මේවා පාවිචි කරනවද බං ? මම මේකේ අමුණලා තියන detasheet එකේ තියන දත්ත නිවැරදියි , මම මගේ පරණ ට්‍රාන්සිස්ටර් databook එකකින් චෙක්කරා .... Goodluck:yes::yes::yes:
     
    Attachments

    • D400_Tr.JPG
      D400_Tr.JPG
      85.3 KB · Views: 57
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :D:D:D අපි 90 දශකයේ සෙල්ලං දාපු බාන්ඩ තමයි මේ ..... තවමත් මේවා පාවිචි කරනවද බං ? මම මේකේ අමුණලා තියන detasheet එකේ තියන දත්ත නිවැරදියි , මම මගේ පරණ ට්‍රාන්සිස්ටර් databook එකකින් චෙක්කරා .... Goodluck:yes::yes::yes:

    Mage mathakath hodai wage....:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,593
    5,772
    113
    අම්මෝ ... ඉස්සර මේවා වලින් කොච්චර වැඩ ගත්තද ... දැන් නම් C828, D400 දැකපු කාලයක් මතක නෑ .. දැන් මේවා දැක්කම මාර ආසයි ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අම්මෝ ... ඉස්සර මේවා වලින් කොච්චර වැඩ ගත්තද ... දැන් නම් C828, D400 දැකපු කාලයක් මතක නෑ .. දැන් මේවා දැක්කම මාර ආසයි ...
    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:D අපි 90 දශකයේ සෙල්ලං දාපු බාන්ඩ තමයි මේ ..... තවමත් මේවා පාවිචි කරනවද බං ? මම මේකේ අමුණලා තියන detasheet එකේ තියන දත්ත නිවැරදියි , මම මගේ පරණ ට්‍රාන්සිස්ටර් databook එකකින් චෙක්කරා .... Goodluck:yes::yes::yes:

    ඔව් මචෝ.. පරන වුනාට සමහර වැඩ වලට නියමයි.:P:P අනික ගමේ ගොඩේ ඕන තැනක තියනවනේ.. බොහොම ස්තූතියි.:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    බොහොම ස්තූතියි මචෝ. තාම NE555 වැඩ දාන එක නැවතිලා නෑනේ.:P

    D400, C828, NE555, A733 e kale patta famous

    electronics enna ennama diyunu wenawa eth lankawe electronic hobbyist la enna ennama adu wenawa wage

    issara ape paththe electronic shops 3 k wage oya godak parts wikunuwa. eth dan un wahila gihin. thiyena ungeth resistor ekak wath ganna na.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    D400, C828, NE555, A733 e kale patta famous

    electronics enna ennama diyunu wenawa eth lankawe electronic hobbyist la enna ennama adu wenawa wage

    issara ape paththe electronic shops 3 k wage oya godak parts wikunuwa. eth dan un wahila gihin. thiyena ungeth resistor ekak wath ganna na.

    අනේ මන්ද මචෝ ඒකනම්. දැන් ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන එවුන් ගේන්නේ TV Radio හදාගන්න ඕනේ කරන බඩු විතරයි. සමහර වෙලාවට කොටුවෙත් නෑ හොයාගන්න. ebay තමයි පිහිට වුනේ ලගදි කිස්ටල් එකක් හොයාගන්න වෙලාත්. :baffled:

    P.S:- මං වැඩෙක් නෙමේ. තාම ඉගෙන ගන්නවා විතරයි. circuit එක පොසොන් එකට දාන්න කියලා ජොලියට හදන එකක් ඉස්සර කරන්න හැදුව හරිගියේ නෑ. වැඩේ හරිගියොත් එලකිරියේ දාන්නම්.:yes::yes: