යාලුවනේ...
කට්ටියගේ comments සහ ideas අනුව මම ගත්ත D5300 එකක්. එකට අවේ kit lens එක 18-55. එක නිසා මම තව lens එකක් ගන්න ඉන්නේ. මේ 55-200 lens එක හොඳද?
http://www.ebay.com/itm/Nikon-AF-S-...937?pt=LH_DefaultDomain_3&hash=item4d2bcde279

danne nathi nisai ahanne