chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මම දැනට use කරන්නෙ D3300 එකක්.
    අලුත් එකකට මාරු වෙන්න කියලා අදහස් කරේ.
    හිතේ තියෙන්නෙ නම් D7200 එකකට යන්න :)

    1554_D7200_front.png

    මට දැන ගන්න ඔනේ D7200 use කරන අය ඉන්නවා ද? මේ cam එක recommend කරනවා ද? නැත්නම් එ් price එකේම මීට වඩා හොඳ එකක් තියනවා ද? :confused:
    D3300 (full set with 55-200mm VR lens) කීයකට වගේ දෙන්න පුළුවන් වෙයි ද?:nerd:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්, මම මේකට කලින් එක යූස් කරනවා. ඒ කියන්නෙ 7100 එක. මේක අයිති වෙන්නෙ සෙමි ප්‍රොෆෙෂන්ල් කෑටගරි එකට. පට්ට කෑමරා එක.මම ප්‍රයිමරි එක විදියට නම් යූස් කරන්නෙ 810 එක. 7100 එකේ තිබුනු ඉෂූ එකක් තමයි වයිට් බෑලන්සින් (ඔටෝ වයිට් බෑලන්ස්) වලදි පොඩි කහ ගතියක් තිබුනු එක. ඒක 7200 එකත් එක්ක හරියටම ෆික්ස් වෙලා තියෙනවා. තව ෆීචර්ස්, අරවා මේවා ගොඩයි, නොයිස් රිඩක්ශන්, අයි.එස්.ඕ වල තිබුණු ප්‍රශ්න අරවා මේවා.හොද තේරීමක් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ.

    Sample link : www.asokaedussooriya.com
     
    • Like
    Reactions: chatura_CN

    Thanks :cool:
     
    Similar threads