Dabera කුලේ මොකක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,895
    40,019
    113
    Homagama
    දිල්කි දබෙරා
    සම්පුර්ණ නම ඇහුවේ යකෝ මුල් නම දැනගන්න. ටෝ වෙන මගුලක් ලියලා

    උබ සිරාවටනම් අහන්නේ ඔය දුරාවේ කුලේ. කරාව කියලා කෙනෙක් කියලා තිබ්බා නමුත් වැරදි. මේ දුරාව.

    නරක කුලයක් නෙවෙයි, ලංකවේ ධනවත්තු ගොඩක් ඉන්න හොද කුලයක්.ව්‍යාපාරික මොල.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    සම්පුර්ණ නම ඇහුවේ යකෝ මුල් නම දැනගන්න. ටෝ වෙන මගුලක් ලියලා

    උබ සිරාවටනම් අහන්නේ ඔය දුරාවේ කුලේ. කරාව කියලා කෙනෙක් කියලා තිබ්බා නමුත් වැරදි. මේ දුරාව.

    නරක කුලයක් නෙවෙයි, ලංකවේ ධනවත්තු ගොඩක් ඉන්න හොද කුලයක්.ව්‍යාපාරික මොල.
    තැන්ක්ස්. avera kiyana eke kule dannawada?
     
    • Like
    Reactions: NRTG and Solo Rider