ඒ කියන්නේ? තේරුම?සලාගම (හාලි)
ඒ කියන්නේ? තේරුම?සලාගම (හාලි)
------ Post added on Aug 16, 2022 at 1:59 PMදෙබරා--> පැණි
ඒක නිසා හකුරු කුළේ අය වෙන්න ඕනේ
සලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.ඒ කියන්නේ? තේරුම?
dakune kula gana hoda wistarathmaka tread ekak dannako doctorසලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.
දකුණු ලකේ මුහුදුබඩ තිරුවේ ප්‍රසිද්ධ කුලයක් නේ. එක වැඩකට විශේෂණය වු කුලයක් නෙවෙයි. බටහිර කුලයකුත් නෙවෙයි, ඉන්දියාවෙන් ආවා කියලා සලකන්නේ.
ගැනුන්ගේ නම් කටවල් ටිකක් සද්දයි..
කරාව හා සලාගම් කුල අතර නොරුස්සන සින් එකක් තියනවා නොපෙනුනාට.
ow bn. issra ape game hitiya lu konde kapana ekek dabare kiyala. game ewun kiyanne rawula kapana dabare kiyala. adu kule ewun godak hitiya oya name eka tiyenaඅඩුකුලේ කියල නම් කියන්න පුළුවන් ෂුවර් පිට![]()
ඒ දාබරේ නේ. මේ දබෙරාow bn. issra ape game hitiya lu konde kapana ekek dabare kiyala. game ewun kiyanne rawula kapana dabare kiyala. adu kule ewun godak hitiya oya name eka tiyena
වෙලාවක දාන්නම් මචං. කාලෙක ඉදන් හිතනවා.dakune kula gana hoda wistarathmaka tread ekak dannako doctor
ඒ දාබරේ නේ. මේ දබෙරා
වෙලාවක දාන්නම් මචං. කාලෙක ඉදන් හිතනවා.
dandakoooooසලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.
දකුණු ලකේ මුහුදුබඩ තිරුවේ ප්‍රසිද්ධ කුලයක් නේ. එක වැඩකට විශේෂණය වු කුලයක් නෙවෙයි. බටහිර කුලයකුත් නෙවෙයි, ඉන්දියාවෙන් ආවා කියලා සලකන්නේ.
ගැනුන්ගේ නම් කටවල් ටිකක් සද්දයි..
කරාව හා සලාගම් කුල අතර නොරුස්සන සින් එකක් තියනවා නොපෙනුනාට.
Naha naha "dabare" pathal kapana aya wenna athiනෑ.. නෑ..
"දබර" කුලේ කියන්නෙ වළි කාරයො...
ලංකාවේ කතෝලිකයන්ට කුල තියනවා.කිරියෙ කියල තියෙන විදියට නම් කතෝලික අයට කුලයක් නැහැ. ඒකනිසා ඒගොල්ලෝන්ට සලකන්න ඕන ඉහල කුල වල අයට සලකන විදියට තමයි. රජකාලේ ඉඳන් එන සම්ප්‍රදාව ඒක තමයිලු.