Dabullla/Sigiriya - inna/danna un waren

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මුලින්ම ඔහියේ ට්‍රිප් එකට උදවු කරපු ඔක්කොටම ස්තුතියි.

    මේ පෝයට අපි පිදුරංගල යන්න ප්ලෑන් කරා මචං, පාරේ බස් එකේ තමා යන්න ඉන්නේ, අපිට දැනගන්න ඕනේ දබුල්ලේ ඉදන් සීගිරියට බස් තියේද, තියේනම් වෙලාවල් එහෙම කොහොමද කියලා

    දන්නේ නැතත් බම්ප් එකක් හරි දියන්, සලකනවා ;)
     
    • Like
    Reactions: sudathmadusanka