Dachshund පැටව් විකිණීමට
මචන් මගෙ බැල්ලි පැටිය පැටව් දැම්ම. උන්ව විකුනන්න හදන්නේ. සති පහක් වෙනවා දැන්. පිරිමි එකයි ගෑනු තුනයි ඉන්නේ. පාවො එන්නත ගහල තියෙන්නෙ.
Interest අය ඉන්නවානම් මට කරුනා කර PM එකක් දාන්න. පින්තුර යට තියනව. බොහොම අමාරුවෙන් ඔය ටික හරි ගත්තෙ. මේ ඉන්නව මේ නෑ. 
මුන්ගෙ අම්මගෙ වැඩ කිඩ බලන්න ඔනෙනම් මේ ත්රේඩ් එකට යන්න. Ja-ela inne mama..
http://elakiri.com/forum/showthread.php?t=1552102
පැටියෙක් 9000කට දෙන්න හිතන් ඉන්නෙ.
පින්තුර ටික මෙ ලින්ක් එකෙන් බලන්න
https://drive.google.com/drive/folders/0B7yKpZkrVv1pS1dmY21oZFctOW8
මචන් මගෙ බැල්ලි පැටිය පැටව් දැම්ම. උන්ව විකුනන්න හදන්නේ. සති පහක් වෙනවා දැන්. පිරිමි එකයි ගෑනු තුනයි ඉන්නේ. පාවො එන්නත ගහල තියෙන්නෙ.
Interest අය ඉන්නවානම් මට කරුනා කර PM එකක් දාන්න. පින්තුර යට තියනව. බොහොම අමාරුවෙන් ඔය ටික හරි ගත්තෙ. මේ ඉන්නව මේ නෑ. 
මුන්ගෙ අම්මගෙ වැඩ කිඩ බලන්න ඔනෙනම් මේ ත්රේඩ් එකට යන්න. Ja-ela inne mama..
http://elakiri.com/forum/showthread.php?t=1552102පැටියෙක් 9000කට දෙන්න හිතන් ඉන්නෙ.

Last edited: