ghapan kanata 2 k
hodin bari kaata wunath narakin thamai uththara denna wenne

ghapan kanata 2 k
hodin bari kaata wunath narakin thamai uththara denna wenne

ගෙදර අය, විශේෂයෙන්ම තාත්තා මට කිව්වේ බොඩින් කාරයා කියලා. මම ගෙදරින් ගියා. මම බොඩිමක් හොයාගත්තා ඔෆීස් එක ලඟට වෙන්න.

මචන්, මම මගෙ කතාව කියන්නම් එකත් එක්ක හිතලා උඹ තීරණයක් ගනින්.
මම ඒලෙවල්ස් වලට කලේ Bio Science. සැලකියයුතු මීටරයක් මට තියනවා. ශිෂ්‍යත්වෙ rank එකක්, ඕලෙවල් වලට A7යි B3ක් තිබ්බා. අම්මලා බලාපොරොත්තු උනේමම ඩොකෙක් වෙයි කියලා. එත් මම ඔයවගේම පිස්සු කෙලලා මෙඩිකල් සිලෙක්ට් උනේ නෑ. මම ඩොකෙක් වෙන්න එහෙමටම කැමැත්තක් තිබ්බේ නෑ. අනික මගේ කසින් කෙනෙක් ඉන්නවා මිනිහා ඩොකෙක්. මෑන්ස් ගේ ලයිෆ් එක මාර බිසී. එක හින්දා මට එකට එච්චරම කැමැත්තක් තිබ්බේත් නෑ. මම රිසාල්ට් ආපු ගමන් BIT එන්ට්‍රන්ස් කලා සිලෙක්ට් උනා. අම්මලා තාත්තලා මේ වෙනකොට ගොඩක් අවුලෙන් හිටියේ. මට කෙල්ලන්ගේ කෙසුත් තිබ්බා. ඒවත් ගොඩක් බලපෑවා. ගොඩාක් හිත් රිදීම් උන වෙලාවල් තියනවා. මම සෙමිස්ටර් 2 ඉඳන් ජොබ් කලා. කරලා මගෙ ගෙවන්න තියන ෆීස් ගෙව්වා. ගෙදරටත් දුන්නා. අවුරුදු 2 කට පස්සෙ එතනින් අයින් වෙලා වෙන ජොබ් එකකට ගියා. එතනත් අවුරුදු 2ක් හිටියා. ඔය කාලේ මම මාර බිසී උනා මොකද ජොබ් එකයි ඉගෙනීමයි දෙකම තියෙන හින්දා. ගෙදර අය, විශේෂයෙන්ම තාත්තා මට කිව්වේ බොඩින් කාරයා කියලා. මම ගෙදරින් ගියා. මම බොඩිමක් හොයාගත්තා ඔෆීස් එක ලඟට වෙන්න. කොහොමහරි ඩෙවෙනි ජොබ් එකේ අවුරුද්දක් වගෙ යද්දි මගේ ඩිග්‍රිය ඉවර උනා. මෙකේ වැදගත්ම දේ තමයි සෙමිස්ටර් 1 න් පස්සේ මම ඩිග්‍රිය කලේ සෙල්ෆ්ස්ටඩි කරලා. මගේ කොන්වොකෙශන් එකට අම්මයි, තාත්තයි, මගේ ගර්ලුයි අවා. එදා එයාලට ගොඩාක් සතුටු දවසක්. එයාලටත් වඩා මට සතුටුයි. මොකද මම එයාලා කවුරුවත් කියන දෙවල් නොකර ජීවිතේ ජයක් ලබලා මම හරියි කියන දේ ඔප්පු කරපු හින්දා. ඩිග්‍රියෙන් අවුරුද්දකින් පස්සෙ මම අයිත් ජොබ් එක මාරු කලා. හොදම කම්පැනියක හොඳ පොස්ට් එකක්. 25 දී මම මැරි කලා. මම මැරි කලේ මාව හොදටම දන්න මගේ හොදම යාලුවෙක් වෙන ගර්ල් කෙනෙක්. කන්වොකෙශන් එකට ආපු කෙනාම තමයි. දැන් මැරි කරලා මාස 7ක් වෙනවා. අපි දෙන්නා ඉන්නෙ අපේම ගෙදරක. ටයිල් කරන වැඩ 80% ක් වගේ අනිත් සුළු වැඩ ටිකක් උඩ තට්ටුවෙ වයරින් එක තව ටිකක් වගේ තියනවා. ඒ ටික ඉවර උනාම වාහනයක් ගන්නවා.
මචන්, මම කවුරුවත් කියන දේවල් කලේ නෑ. අනන්තවත් බැනුම් අහුවා. ඒත් ගනන් ගත්තේ නෑ. ඉන්න බැරිනම් කලේ එතනින් අයින් උන එක. හැබැයි වැරදි දේවල් කලෙත් නෑ. ස්ටඩීස් වලට ප්‍රයෝරිටි එක දුන්නා. අනික් දේ තමයි 2007 කැම්පස් සිලෙක්ට් වෙලා 2011 ඩිග්‍රිය ගන්නකොට මට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. අද ගෙදර අයමට කිසිම දෙයක් කියන්නෙ නෑ. කියන්න දෙයක් ඉතුරු වෙලත් නෑ.
ජීවත් වෙන කාලේ තමන් කැමති දේවල් කරපන්. ඉගෙනගනින්, ආදරය කරපන්, වැඩකරපන්, වැරදි දේවල් කරන්න එපා. ආපස්සට හැරිලා බලද්දි කණගාටු වෙන්න තියන්න එපා.
මෙකට එකඟ වෙන්නේ නැති අය ඇති. මම හිතන හැටියටම හැමෝම හිතන්න ඔනි කියලා දෙයක් නෑ. මේ කතාව උඹට උදව්වක් උනානම් ඒ ඇති.

අපේ තාත්තා ගැන කියන්න මට දවසක් මදිවෙයි.කෙටියෙන් කියන්නම්.
අපේ ගෙදර ඉන්නේ අම්මයි,මායි, මල්ලියි. ඒ දවස්වල රස්සාවක් කලේ (Bank 1 Assistant Manager) තාත්තා විතරයි.එයා වියදම් කරන්න මාර ලෝභයි. ඒ වුනාට Accounts වල සල්ලි තියනවා ලක්ශ ගානක් .
ඇදුම් අරන් දෙන්නේ අවුරුද්දට 1 පාරයි. කිරලා මැනලා ගෙදරට බඩු ගේන්නේ මාසෙට 1 පාරයි. ඒ ටික මදි වුනාම අම්මා තාත්තාට කියවලා කියවලා තමා සල්ලි ගන්නේ. උබලා කොහොම හිතයිද දන්නේ නෑ. සමහර වෙලාවට අම්මා හොරෙන් සල්ලි ටිකක් ගන්නවා මාසෙ වියදමට.
ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නෑ. අම්මා1 ටිකක් කතා කරනවා( ඒවායිනුත් වැඩිහරියක් "මගෙ කෑම 1 දෙන්න " ඔය වගේ කතා නොකර බැරි ඒවාට තමා )
අපිට කතා කරන්නේ බනින්න තමා. එපා වෙන්න කියවනවා. පොඩිකාලෙ හොදට ගුටිකාලා තියනවා. තව දෙයක් තියනවා තාත්තා අපේ නෑයෝ, එයගේ යාලුවෝ 1 හොදට හිනාවෙලා කතා කරනවා.
මම ඒ කාලේ මාර පීඩනයකින් හිටියේ. ඇයි තාත්තාට අපි 1 කතා කතා කරන්න බැරි. මට කවදාවත් "පුතේ " කියලා කතා කරලා නෑ. තාමත් නෑ. අපිව දැක්කොත් මොනවාහරි කියලා බනිනවා. ඒ හන්දා එයාට පේන්න ඉන්නේ නෑ. බනින වෙලාවට වෙන මොනවහරි ගැන හිතනවා. කාලයක් ගියාට පස්සේ මම මේ හැම දේටම හුරු වුනා.
මම Dig කරලා දැන් හොද job1 කරනවා. තාත්තා ඉස්සර වගේ බනින්නේ නෑ. එයා එයාගේ පාඩුවේ ඉන්නවා, මම මගේ පාඩුවෙ ඉන්නවා. මාස ගානකින් 1 වචනයක් කතා කරලා නෑ.
මම ඔයාට කියන්න තියෙන්නේ තාත්තා ගැන හිත හිත ඉන්න එපා කියලා. තමුන්ට ජිවත් වෙන්න පුලුවන් ආර්ථික මට්ටමක් හදා ගනින්. දැන් fulltime ඉගෙනිම කරන්න ඔයාගේ වයසත් එක්ක අමාරුයි. Job 1 කරන ගමන් studies කරපන්. තමුන්ට තමුන් විතරයි කියලා මතක තියා ගන්න
... අදටත් ඒ යාළුව තාත්ත එක්ක කතා කරන්නෙ නෑ 

කාලෙකට ඉහත් ජීවිතේ නැති කර ගන්න හිතුනත් අද වෙද්දි කොහොම හරි මේ දුක් ජීවිතෙන් නැගිටිනවා කියලා හිතා ගත්තා.කවදක හරි සතුටෙන් ඉන්නවා කියලා හිතුවා.....
Mchn methana un godak benalaa tiyenwa uba 27degree karanawa kiyala man hitanne ne oya kiyana bagayaktawath degree tiyenwa kiyala...okotoma kalin life eka mokadda kiyala terum ganna ube 21 degree gattath 22 happila marenna puluwan....job wala hodama tanata gihlla accident ekakin marenna puluwan...mage danna yaluwo 3k maruna...ekenek kidney fail wela....okoma degree karala job wala hodama tan walata apu un.....life eka eka widiyata tiyenne ne.....hemadema taman hitana widiyata wenneth ne...godak un hitanne dan degree karata benz ganna puluwan kiyala...tawa 20 years walin balamu higakana heti kattiyama....27 waysakda ban ape uni eke 40 unuth degree kara last year unge job eke post eken udata yanne,,,uba late ne next year ivara karala dapan....jivithetama degree ekak nethi ekata wada 30 panina isella ubata degree ganna puluwannan experince ekka place ekakata enna puluwan anith un wagema...owata down wenna epa...oyta wada ath kakul as penthuwa duk widina minussu ona taram innawa
methana ekama scene eka ube parenstlata common sence ne wage,karanna deyak ne uba giya athme podi pawak ehema karala athi...uba aniwa degree eka goda dapn next year wenakota ita passe job ekak hoyagena tika kalekta move on weyan annex hari room ekak hari aran....mae tike podak oya katta kapan...marry karana ewatath otchara hitha upset ganna epa dan hena lokuwata badina un bedala 2 years walin divorce wela apath nethuwa innawa...life eka race ekak newe uba ena widiyata muna diyan eka ekenata tama tamange hariyana kala tiyenwa.....oya dan 25 bendata okotoma hithana widiyata lassanata gewal hadala car aragena inna be...api next 20 years walin balamu katiya kohomada kiyala....anyway uba 29 iwara wenna kalin degree eka end karala job ekak aragena move on wenna puluwan tanata waren....parentsla 70 pennama hulan bahinawa uba karapu pawak mae tike gewanawa kiyala hitala hitha sansun karan hitapan....hemoma athin life eke mistake wenawa....jivithe tempory bawa oluwata aragena past eka gena hitha hitha duk widinethuwa present moment eke karanna tiyena tika karapan....uba okoma amataka katala oya degree eka goda dapan next year eke,convocation ekata parentsla enakota oya okogema respect eka enawa....don't worry take it simple...