Daddy Aaley ආලේ Concert - Kandy

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    මචන් මේ කොන්සර්ට් එක නැද්ද බන්,තියෙන එකෙක් දීපන්කෝ... මුන් මේක පට්ටෙට ගහලනේ :shocked: :love:


     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    Wooo :love: :love: Negombowalath oya concert eka karala thiba egolo :)

    ඒක තමා අක්කෙ මාත් දැක්කා දැන් Fb එකේ...
    ආයිත් කොහෙ කරයිද දන්නෙ නෑ..පට්ට :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    ඔව් බන් පට්ට :yes::yes: audience එකේ එවුන් දාපු videos ටික විතරයි නේද තියෙන්නේ :(
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Gayan nathuwa wadak na. Uge voice eke hit eka ganna ba. U giyata passe mun bassa. Eth munge talk eka u mukuth kale na wage. U naththam daddy kiyala ekak danneth na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113

    ඔව් බන් පට්ට :yes::yes: audience එකේ එවුන් දාපු videos ටික විතරයි නේද තියෙන්නේ :(

    ඔව්නෙ බන්,මේකනක් මුන්ම දාපු එකක් :(

    හොයාගන්ඩ බැරි වෙයිද බන් :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    Gayan nathuwa wadak na. Uge voice eke hit eka ganna ba. U giyata passe mun bassa. Eth munge talk eka u mukuth kale na wage. U naththam daddy kiyala ekak danneth na

    :dull::dull::dull:
    මොකො බන් උට උනේ :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113

    ඔව් නේද :yes::yes:

    නැති වෙන්න නම් බෑ හැබැයි :P:P

    ඔව් ඉතින්,මේකේ ඉන්න අය දෙයිද අපිට... :rofl: ඔයත් උදේ වෙලා ඇවිත් බම්ප් එකක් දාන්ඩකෝ බලන්ඩ :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඔව් ඉතින්,මේකේ ඉන්න අය දෙයිද අපිට... :rofl: ඔයත් උදේ වෙලා ඇවිත් බම්ප් එකක් දාන්ඩකෝ බලන්ඩ :lol:


    දෙයි දෙයි :P:P එල එල ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    එලනේ.. හැබැයි ඔරිජිනල් වීඩියෝ එක නම් ගන්න නැති වෙයි නේද? මට මේක බලද්දී මීට අව්රුදු කීපයකට කලින් Metallica කරපු Orchestra එක්ක Concert එකක් මතක් උනා. පුළුවන්නම් මේකේ Full HD full video එක හොයාගෙන බලපන් කොහොමද Concert එක කියලා. මෙන්න Concert..




     
    • Like
    Reactions: jmzsl

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43

    මේ ඉන්නේ ඔය සින්දුව produce කරපු පොඩි එකා: https://www.facebook.com/KavishkaK2/

    24293863_845366158976007_1413201991639280969_n.jpg