පට්ට මචන්. ගොඩක් වටිනවා. ඔකේ අනික් පැත්තම අපිටත් වෙනවා නේද මචන්. අපිටත් දෙමව්පියෝ මිස් වෙනවා මේ තියන වැඩ ගොඩ හැටියට :( :( :( ඔව් මචං ඉස්සරහට තවත් වැඩිවෙයි..තාම අපේ හොදයි... පිටරටවල mother's day කිලය දවස් දාගෙන තියෙන්නෙ ඔකෙ උපරිමේටම ගියාම...