Daihatsu mira එකද නැත්නම් suzuki celerio එකද හොඳ

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Celerio X eka nam Build quality eka hondai , Japanese tharanma na eth hodai. Luggage space ekath hodai.Celerio eke K seires 998cc Engine ekak thynne , fuel consumption ekath hodai, 20kmpl krananwa , auto unata

    Mira eka gana nam danne na.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේ වාහන දෙකෙන් සාමාන්‍යයෙන් අවුරුදු 4 විතර පාවිච්චි කරන්න හොඳ වාහනේ මොකක්ද සහ මේ දෙකෙන් නඩත්තුව පහසු කොයිකද කියලත් කියපල්ලා ඈ...... අනේ බං මොනවහරි දැම්මොත් ලොකු දෙයක්