Questions daihatsu mira es ekata spare wheel ekak

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    daihatsu mira es ekata spare wheel ekak gatta aya kawda ? keeyak giyada ? gatte normal size tyre ekakda ? gal tyre ekakda ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ow eth spare wheel ekak ona wei neda? air pump ekin shape wenna bari awastha enna puluwane
    ලෙසියකින් එහෙම වෙන්නේ නැහැ බං ටයර් එක පැලුනොත් මිසක්. එහෙම වෙන්නේ පට්ට කලාතුරකින්.
    පැච් එකක් නං Pump එකෙන් හුලං ගැහුව ගමන ගියා . ටයර් හදන තැනක් සෙට් උනාම පැච් එක දාගන්නවා .නැත්නම් දැන් පෑච් දාන kit එක එනවා .පොඩි ගානක් වෙන්නේ.
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    ලෙසියකින් එහෙම වෙන්නේ නැහැ බං ටයර් එක පැලුනොත් මිසක්. එහෙම වෙන්නේ පට්ට කලාතුරකින්.
    පැච් එකක් නං Pump එකෙන් හුලං ගැහුව ගමන ගියා . ටයර් හදන තැනක් සෙට් උනාම පැච් එක දාගන්නවා .නැත්නම් දැන් පෑච් දාන kit එක එනවා .පොඩි ගානක් වෙන්නේ.
    ow neda? kokatath kiyala spare wheel ekak ganna baluwe.. trip ekak wage athakata giyoth ona wei kiyala hithala ganna baluwe
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ow neda? kokatath kiyala spare wheel ekak ganna baluwe.. trip ekak wage athakata giyoth ona wei kiyala hithala ganna baluwe
    තේරුමක් නැහැ නිකං සල්ලි අපරාදේ . රුපියල් 500 විතර දීලා පැච් දාන kit එකක් ගත්තම වැඩේ ඉවරයි
    Visbella-Quickly-and-Easily-Tubeless-Tyre-Puncture-Repair-Kit-Tool.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹට ඕනෙම නම් ගිහින් ස්පෙයා පාට් කඩේකින් ගනින්. වාහනේම ගිහින් ගන්න එකනේ. ඔය පෑච් දාන්න එන lබෝතලේ දෑන් වාහන සර්විස් වලත් තියෙනවා. 650. මම ගල් ටයර් එකක් ගත්තා ගොඩ කාලෙකට කලින් 6000. ඉක්මන් එකේ තියෙනවා 5500. කෑමති දෙයක් කරපිය.

    https://ikman.lk/en/ad/spare-wheel-t125-90d-12-90m-for-sale-gampaha
     
    thanks bro