Mira ban
ඇයි මචං ඇල්ටෝ එකට වඩා උඹලා ඒක ප්‍රිෆර් කරන්නෙ? මොකද්ද හේතුවමී රා
ඔප්ෂන්ස් නම් සමානයි. හැබැයි ඇලටෝ එකේ හයිබ්‍රිඩ් වර්ෂන් එකක් එනවා. (ෆුල් හයිබ්‍රිඩ් නෙමේ වැගන් ආර් මෙතඩ් එකට යන හයිබ්‍රිඩ්)Ekama grade eka price range eke oya dekema ena options samanada.
Alto eka poddak box type wadi wage neda
Ow eka mama kiyanne size wedi wage loku penumak tiyenawaKain nan mira kiyala danawa. Habai new hybrid alto 2025 sira wage. Options thiyenawa neh?
වයිෆිට ගන්නෙ. මගෙ ලාන්සරේ උන්දට බරපතල් වැඩීදෙකම ඉතින් එක වල්ලේ පොල් නේ. Safety, comfort එක බලලා හොඳ එක ගත්තා නන් හරි. Alto එක ටිකක් cute![]()
For 2025, the Daihatsu Mira (e:S) is generally considered the better option for comfort, superior fuel efficiency (up to 33–35 km/L), and modern features. The Suzuki Alto is the better choice for local parts availability, lower maintenance costs, and better resale value. The Mira offers a more premium, comfortable driving experience, while the Alto is a more rugged, budget-friendly commuter.ඇයි මචං ඇල්ටෝ එකට වඩා උඹලා ඒක ප්‍රිෆර් කරන්නෙ? මොකද්ද හේතුව