Daihatsu Mira vs Suzuki Alto (JDM)

උඹලගෙ මනාපෙ

  • Mira

    Votes: 37 82.2%
  • Alto

    Votes: 8 17.8%

  • Total voters
    45

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    For 2025, the Daihatsu Mira (e:S) is generally considered the better option for comfort, superior fuel efficiency (up to 33–35 km/L), and modern features. The Suzuki Alto is the better choice for local parts availability, lower maintenance costs, and better resale value. The Mira offers a more premium, comfortable driving experience, while the Alto is a more rugged, budget-friendly commuter.
    ඇල්ටො හයිබ්‍රිඩ්.. මීරා ICE එතකොට මීරා එක ඇල්ටෝ එකට වඩා තෙල් කරන්න විදිහක් නෑ.. ඔය AI එකට කියපං අප්ඩේට් වෙන්න කියලා
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    ඇල්ටො හයිබ්‍රිඩ්.. මීරා ICE එතකොට මීරා එක ඇල්ටෝ එකට වඩා තෙල් කරන්න විදිහක් නෑ.. ඔය AI එකට කියපං අප්ඩේට් වෙන්න කියලා
    උඹ කියන්නේ මේ අලුත් alto එකක් ගැන ද 6.28 බලන්න

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,496
    113
    ඇල්ටො හයිබ්‍රිඩ්.. මීරා ICE එතකොට මීරා එක ඇල්ටෝ එකට වඩා තෙල් කරන්න විදිහක් නෑ.. ඔය AI එකට කියපං අප්ඩේට් වෙන්න කියලා
    Fuel consumption rate Ministry of Land, Infrastructure, Transport and Tourism assessment value
    JC08 mode *1 34.2 km/LWLTC mode *1 *225.0 km/L
    according to Daihatsu mira Japanese site.
    The data provided is for the G grade, fuel consumption varies slightly depending on the grade.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,868
    11
    3,407
    113
    දෙකම හරි නෑ වගේ නේ යාලු.

    ලොකු ටැක්ස් එකක් ගෙවලා ගන්න වාහනේ ඇතුලෙ පොඩි හරි ක්න්ෆොට් වෙන්න එපැයි.

    බැරිද වැගොන් ආර් එකකට යන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    උඹ කියන්නේ මේ අලුත් alto එකක් ගැන ද 6.28 බලන්න


    ඕ.. අලුතින් හයිබ්‍රිඩ් වර්ෂන් එකක් එනවා ඇල්ටෝ වල

    දෙකම හරි නෑ වගේ නේ යාලු.

    ලොකු ටැක්ස් එකක් ගෙවලා ගන්න වාහනේ ඇතුලෙ පොඩි හරි ක්න්ෆොට් වෙන්න එපැයි.

    බැරිද වැගොන් ආර් එකකට යන්න.
    මේක වයිෆිට. මට ලාන්සර් එකක් තියනවා. ඒක වයිෆිට බරපතල් වැඩියි..
    ------ Post added on Feb 17, 2026 at 9:02 PM
     
    • Like
    Reactions: Bam

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අලුත් ඇල්ටො එකක් ගෙන්නවද ප්‍රයිස් කීයද