mona steering wheel lock da machanla ape thatha van 1 th ekka key 1 th thiyala anthupitha 1 ta gihin bolaw. dan ithin pain thama yanna venne.
bump
mcn steering wheel lock ekak ganin. eka ela.
tawa gps system ekakut ganin.
maat ganna one

![]()
59 - 8026 අංක දරන මෙම Hiace වර්ගයේ වැන් රථය 2014.01.03 වෙනි දින එනම් අද දින දහවල් 12.00 ට පමණ කොච්චිකඩේ ප්රදේශයේදී සොරකම් කර හලාවත දෙසට ගොස් ඇත. තවමත් වාහනය පිලිබදව නිසි තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙම වහනය දුටු අයෙක් හෝ යම් තොරතුරක් දිය හැකි අයෙක් වෙතොත් මෙම දුරකථන අංක වලට තොරතුරු සපයන මෙන් ඉල්ලා සිටිමි.
0777 529 553 , 077 537 43 42, 031 22 46 223

uba marawiladamae gedara dekala tiyenwa wage..marawilada mchn?
![]()
![]()
වාහනේ හම්බුනා මචන්ලා

mona steering wheel lock da machanla ape thatha van 1 th ekka key 1 th thiyala anthupitha 1 ta gihin bolaw. dan ithin pain thama yanna venne.