කරුණාකරලා කියනවද ලොක්ක මේ මොන පත්තරේද කියල?
උනේ නැති බොරුවක් නම් ඉතින් මේ උබට හොදක් වෙන්නේ නැහැ.
මේක හිතල කරපු දෙයක් නම් ඉතින් ඇත්තටම වරදක්.
මේක උනා කියමුකෝ, අත් වැරද්දක් නම් ඉතින් ඒක බරපතල
වරදක්.එත් එහෙම කියල දෙපැත්තේ කට්ටිය මරාගෙන වැඩක් නැහැ.
එකෙන් ජය ගන්නේ සාතන්..
කරුණ කරලා ගහගන්න එපා..
දැන් කට්ටිය බලයි උඹ ෆේක් එකෙනුත් කමෙන්ට් කරලා ඇයි ආයේ කමෙන්ට් කළේ කියල. 

mtchooo mata pena vidihata meka pattheren design karapu pic ekak nevai...
They should hav copied it from another print.....
May b in a Wall picture in side a church or sm where ... Or this might be a drawing by a well known artist....
And in the original pic that ltl object might referring to sm thing else den a cigar......
Dnt jst justify a thing as soon as U saw it okkkkk.....![]()

Oooppsss Just saw the photo....
What is the paper?
mokadda me paththare?