Dakshina Lanka Adsense-හොරුන්-ආයේ-ඇවිත්

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Mama kadakappal karayek newe.

    Eth mata meka therenawa.

    Adsense kiyana service eka thiyenne adwords publishers la innakan. software ekak user karana wadak kaloth adwords publishers lata ganak enne na. adwords bankoloth. e kiyanne adsense na.

    Google oka dana gaththa gaman sambanda okkoma ban karala danawa. ad words publishers lata oka tharjanayak kiyala.

    Puluwan nam mekata uththrayak denna. Oka ahuwenne na kiyala kiyanna epa. Mokada WinSoft SL ta wada Google godak issaraha inne
     
    Jan 5, 2010
    879
    22
    0
    අපිට හරියට අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා.... අපි හොරු නෙමේ... සාධාරණව සල්ලි හොයමූ.... මොකක් හරි ගැටලුවක් ආවොත් මට කියන්න... මම උදව් කරන්නම්..... මට සල්ලි ඕනි නැහැ... වින්සොෆ්ට් එකට ඇඩ්සෙන්ස් වලින් සල්ලි ලැබෙනව නම් අහිOසකයන් ගෙන් රැපියල් 1000 ගානෙ ගන්නෙ ඇයි??
     
    Jan 5, 2010
    879
    22
    0
    WinSoftSl ඔයාටත් ඇඩ්සෙන්ස් අවුලක් තියනව නම් මගෙන් අහන්න.... මම කියන විදිහට වැඩ කලොත් මාසෙන් චෙක් 1ක් අරන් පෙන්නන්නම්......
     

    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    WinSoftSl ඔයාටත් ඇඩ්සෙන්ස් අවුලක් තියනව නම් මගෙන් අහන්න.... මම කියන විදිහට වැඩ කලොත් මාසෙන් චෙක් 1ක් අරන් පෙන්නන්නම්......
    ඇත්ත කතාවක් Dear හොරකම් කරලා සල්ලි හොයනවාට වඩා සාධාරනව කීයක් හරි හොයා ගන්න එක වටිනවා...

    ඒත් මේ හොරු එක්ක බෑ නේ
     

    MegaZonTa

    Member
    Sep 16, 2009
    87
    4
    0
    Wsl1.png

    Wsl2.png


    Web- http://www.wingsoftsl.net
    Email - [email protected]

    කඩාකප්පල් කරන එක මම හොදට කරන්න දන්නවා :yes:
     

    MegaZonTa

    Member
    Sep 16, 2009
    87
    4
    0
    Thank you for taking the time to contact us. Your report about a potential policy violation on a site has been forwarded to our team of specialists for further investigation. While you may not receive a response to this report, we'll contact you at the email address you provided if we require further information.

    We appreciate your help in maintaining the quality of the AdSense program.
    :lol: :lol: :rofl: :P
     
    Jan 5, 2010
    879
    22
    0
    :lol:
    ****************

    අනේ අය්යාට වැරදිලා වගේ.... මම මහන්සි වෙලා ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයනවා..... අය්යා කරන වැඩෙන් ලOකාවෙම ඇඩ්සෙන්ස් අනතුරෙ වැටෙනවා.... අය්යා ඉපදුනෙ මුඩුක්කුවෙ වාසගම දන්නෙ නැතුව උනාට ඉතින් අපිට නීත්‍යානුකූල අම්ම,අප්පච්චි ඉන්නවා
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    අනේ අපි හාවොනෙ... :no::no::no:

    කෘතිම බුද්ධියක් ලු... :lol::lol::lol:

    මොකකින් හරි සොෆ්ට්වෙයා කෑල්ලක් අටවගෙන බොරුවට කියවනව... :angry::angry::angry:

    software development ගැන දන්න අය දන්නව ඇති මොකක්ද සීන් එක කියල.. :):):)
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    e site 1 pahadiliwa kiyala thiyanawa e software 1 run karanna kalin google program okkoma nawaththanna kiyala. meka horayak boruwak nemenam ehema karanne ai...??? :no::no::no:

    Me software 1 Googlelata nikamma ahu wenawa.mata sure. :nerd::nerd::nerd:

    oken karanne mama hithena widiyata software 1 use karana group 1 ayage adsence link software 1 use karala follow karana eka.

    Ethakota adwords publisherslata padui.googlelatath padui..


    Aa.. thawa deyak.. mokatada me static IP ??? Api kawda kiyala hariyatama hoyaganna.natnam eyalage software awl wena nisa.

    Dan meyala kiyaida danne na Googletath salli hoyanna igannuwe meyala kiyala... :lol::lol::lol:

    Thopi google eke hitiyanam search 1k dannath apen salli gani... ballo...

    meka google danagaththa gaman lankawema adsence ban kaloth mama puduma wenne na.

    kattiya danna hamotama kiyanna me wanchawa gana...
    Report karanna...
    Facebook eka use karalath kiyanna...