Dalmatian

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dalmatian bawwo hadana kawuruhari innawada?
    hamotama +18k denawa.



    Dalmatian-Puppy-Sitting-On-Grass.jpg


    dalmatian-long.jpg


    dafdgg.jpg
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    කිරුලපනේ ඉස්ටේසම පිටිපස්සෙ ගෙදර ඉස්සර හිටිය මුන් ජෝඩුවක්. එක පාරක් පැටව් 10ක් 15ක් විතර ඉන්නවත් දැක්ක. දැන් නම් ඉන්නවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: awjas2621

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,103
    7,380
    113
    Kotahena
    මෙහෙ එකෙක් ඉඳලා මැරුණා :(
    හුරතල් වැඩියි ටිකක්

    ටක් ගාලා යාලු වෙනව මුන් මිනිස්සු එක්ක
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙ එකෙක් ඉඳලා මැරුණා :(
    හුරතල් වැඩියි ටිකක්

    ටක් ගාලා යාලු වෙනව මුන් මිනිස්සු එක්ක


    :(
    mak welada marune,waysa kiyada?
    un godak sensitive da,godak leda hadenawda?
    gedara murata haryanne nadda?