Damage file එකක් recover කරගන්න software එකක්?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Free එකක් තියෙනවා ද computer එකේ corrupted file එකක් repair කරන්න?(deleted file නෙවෙයි corrupted file recover කරගන්න ඕනි)
    Error massage එක - file is not accessible. the file or directory is corrupted and unavailable
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Pen ehekada thiyenne?
    Corrupted wela thiyenne folder ekada file ekada
    PC eke bro

    Auslogics file recovery - crack ඔන නෑ, repack එකක් තියෙන්නෙ.

    https://uploadrar.com/wk5mv6sqf6ci

    නැත්නම් Recuva දාලා බලන්න. ඒකනම් free.
    Thanks bro recuva ට්‍රයි කරා එකේ deleted ෆයිල් රිකව කරන්නේ වැඩේ හරිගියේ නෑ
    ------ Post added on Sep 11, 2022 at 11:16 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Mp4. Mama Auslogics try kara eth hari giye na. Mama meke ahala tiyenawa weradi file recover nevei corrupted file repair karaganna oni
    ඕකෙ settings වලට ගිහින් file recovery එකේ තියෙන restore damaged files කියන ඔප්ෂන් එක enable කරලා ආයෙ ස්කෑන් එකක් දීලා බලන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕකෙ settings වලට ගිහින් file recovery එකේ තියෙන restore damaged files කියන ඔප්ෂන් එක enable කරලා ආයෙ ස්කෑන් එකක් දීලා බලන්න.
    වැඩේ හරියන්නේ නෑ එකත් deleted ෆයිල් වලට තියෙන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වැල රිකවරි බම්ප්. 🤐🤐🤐
    තරයේ ප්‍රතික්ෂේප කරනවා 🙃video tutorials ටිකක් තිබ්බේ. ආයේ download කරගන්න bookmark දැම්මෙත් නෑ. පොඩ්ඩක් සර්ච් කරලා හොයා ගන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Free එකක් තියෙනවා ද computer එකේ corrupted file එකක් repair කරන්න?(deleted file නෙවෙයි corrupted file recover කරගන්න ඕනි)
    Error massage එක - file is not accessible. the file or directory is corrupted and unavailable
    Try the Stellar Data recovery/ Repair. They had free recovery for files under 1GB or so.