Dambadiva - help

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා පිටකෝට්ටෙ ශාන්ති ට්‍රැවල් එකෙන් ලගදි ඉන්දියාවෙ ගිය කෙනෙක් ඉන්නවනම් මට PM එකෙක් දාපල්ල කො විස්තර ටිකක් අහ ගන්න.

    බම්පියක් වත් දාගෙන පලයල්ලා.......
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,793
    113
    ලක්නව් ටුවර්ස් එකෙන් පලයන්..ලෝටස් අනම් මනම් සර්විස් චාටර් දැන්.. 1.15/= 15 days tour.. FB බලපන්
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    2015 I WENT VIA LOTUS TRAVELS, DAN EKE HTYA AYA KARANAWA MAHARAGAMA OR SOME WHERE BUDU SUWANDA KIYALA DERANA TV EKE DAMABADIWA WANDANA KARANNE EYALA... SHANTHI EKATH HODAI ..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    ඕවයින් යවන්න එපා. ඕව කරන්නේ තනිකර ෆොටෝ ෂූට් එකක්. මිනිස්සුන්ට වඳින්න නෙවෙයි තියෙන්නේ උන් කියන කියන විදිහට පෝලිම් ගැහිලා උන්ගේ නම තියන මලු එල්ලන් ෆොටෝ ෂූට් වලට ඉන්න ඊළඟ සෙට් එකට පෙන්නන්න ඇඩ් එකට.
    යවනවා නම් බී ඕ සී ට්‍රැවල්ස් හරි පීපල්ස් ට්‍රැවල්ස් හරි යවපන්. ඒවැයි හොඳට ඉන්න දෙනවා. ඩිරෙක්ට් ෆ්ලයිට්, හොඳට සලකනවා. ෆොටෝ ෂූට් නෑ, කැමති විදිහට වඳින්න පුළුවන්. ඇත්තටම කෙනෙකුට පන්සල් ගියා වගේ තියනවා. ලෝටස්, ශාන්ති වගේ ඒවා තනිකර වේදනාවක්. වයසක මිනිස්සුන්ට වද දීමක් විතරයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    BOC travels pilgrims tour eka ganna. Very good
    ow. issara hitiye Pasindu kiyala kolekuyi thawa kellekuyi. hari hondayi. bus eke empty seats keepayak thiyan yanne nitharama.

    lotus shanthi wage ewa jumpin ekka daala minissu hira krala paya ganan aran yanawa.

    BOC eke inna denneth honda hotels wala.