Dambulla police ganu adanwa hoo gala..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    ඔය තරම් පටු විධිහට හිතන්න එපා යකෝ..උබලට ඉතින් හැමදේටම ජංගියක් ගලවන එක තමා ඔළුවට එන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොලිසියට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

    සාරානාත් මහතා අද (18) දින දඹුල්ල පොලිසියෙන් පිටත්ව යන්නට සුදානම් වෙද්දී පොලිසියේ සියලු නිලයන් පොලිස් කාන්තාවන් පොලිසිය තුල හඩා වැටෙනු දක්නට ලැබුනා.

    දඹුල්ල ප්‍රදේශයේ මහා සංඝරත්නය ද පොලිසියට වැඩම කොට ස්ථාන මාරුව ලබා යන සාරානාත් මහතා දඹුල්ල ප්‍රදේශයට මාස 18ක කාලයක් තුල කල සේවය ඇගයීමට ලක්කළා.

    සාරානාත් සමරකෝන් මහතාට හදිසි ස්ථාන මාරුව ලැබීම පිලිබඳව දඹුල්ලේ ජනතාව පොලිස් දෙපාර්තමේන්තුව පිලිබදව කළකිරී සිටින බවයි පැවසෙන්නේ.

    - See more at: http://nethfm.com/article/93964#sthash.D5qssrbR.dpuf
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    oya katha wadak naha duwage namm maru ban
    SI-pongal-www.nethfm.com2_.jpg
    :love:
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ei ban ochara jara vidyatama hithanne. E manussaya honda niladariyek wenna ethi. Umba hithanne genu hemawelama wena minissu ekka budiyanna balan innawa kiyalada.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    Ei ban ochara jara vidyatama hithanne. E manussaya honda niladariyek wenna ethi. Umba hithanne genu hemawelama wena minissu ekka budiyanna balan innawa kiyalada.

    මූ හම්බයෙක් බං..ඒකයි ඔය.උන් හිතන්නෙත් ගෑණියෙක් ගෙන් කරගන්න පුළුවන් ඒ වැඩේ විතරයි කියලනේ..:lol::lol::lol:
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මනුස්ස කම තරු වලින් මනින්න බෑ
    තරු තියන තැන මනුස්ස කම නැත්තෙත් නෑ
    මෙහෙම මනුස්සයෙක් වෙන්න පින් කරන්න ඕනි
    ....
    විශේෂයෙන්ම පොලිසියේ..