DAMER Is Missing

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    !සොයා දෙන්න!

    attachment.php


    09/05/2011 දිනට වයස අවුරුදු 75ක් සමරණ මොහු උස අඩි පහයි අගල් කාලක් වන මොහු අවසන් වරට ඇද සිටියේ කලු පැහැති කලිසමක් හා කලු වර්ණයට සමාන කලු කලිසමකි.කොල්ලන් සමග පොල්ගස් දෙකක් අතර වලිබෝල් දැලක් වියමින් සිටි මොහු දොන් ගස්තන්ත්‍රීලගේ දිමු**** ජීව වන සේක.නිතර කලු උපැස් යුවලක් පැලද සිටින මොහු වර්ණ අන්ධතාවයකින් පෙලෙන්නෙක් විය හැක.

    පිලියන්දල සෙන්ට්‍රල් දෙවියාගේ ආනුභාවයෙන් 8 සමත් වන මොහු වැඩි දුර අධ්‍යාපනය සදහා සිලීටියට ඇතුලත් වීමට මාන බලමින් තිබින.නිතරම කැපෙන මොහු අවුරුද්දට කෙල්ලන් සමග පංච කෙලියට මහත් සේ ලොල් වූවෙකි.නිතර ගමේ පන්සලට යන එන මොහු හාමුදුරුවන්ගේ ගෝලයෙකි.

    උපන් නැකතට අනුව මෑන් සහ වුමන් යන තැන් දෙකටම
    Interested In
    වන මොහු
    I'm a Cool Person..&..Like to Enjoy Every time...(Everything Wrong) යයි කියා ගනී.තවම Single ජීවිතං රොක්කං කියා ගන්නා මොහු 09/05/2011 දිනට වයස අවුරුදු තැත්ත පහක තරුණයෙකි.එලකිරි ජංගි හොරාගේද කුලුපග මිතුරෙකි

    යම් තැනක මොහු දුටුවේ එලව එලවා Wish කරන ලෙස දිමු****ගේ පවුලේ පිරිස අප හට ප්‍රකාශ කලහ.එකෙනෙහිම ඔබ කර විශ් ගනන
    0112729729 වෙත කැඩිනමින් දැනුම් දෙන ලෙස කලබලයට පත් ඤාතී පිරිස වැඩි දුරටත් ප්‍රකාශ කලහ
    _________________________________________________




    යම් යම් වචන අසභ්‍ය වේයැයි සිතා ***** යොදා වාරණය කර ඇත
     

    Attachments

    • DD.jpg
      DD.jpg
      27.6 KB · Views: 270