සිරාවට?ඔය කාලෙ බෞද්ධ පුනරුදයට ඕනි සල්ලි දුන්නෙ අරක්කු රේන්දවල මුදලාලිල. ගොඩක් බෞද්ධ ස්කෝල වගේ ඒවත් එහෙම තමා හැදුවෙ
සිරාවට?ඔය කාලෙ බෞද්ධ පුනරුදයට ඕනි සල්ලි දුන්නෙ අරක්කු රේන්දවල මුදලාලිල. ගොඩක් බෞද්ධ ස්කෝල වගේ ඒවත් එහෙම තමා හැදුවෙ
උඹ කොහොමත් රාවණා නැගිට්ටවන, පැතලි පෘථිවිවාසියෙක්නෙ.මේක දැකලා මහමෙව්නාවේ බණ අහන එකත් එපා උනා...![]()
![]()
![]()
සිරාවට?

https://www.wiki-data.si-lk.nina.az/වාද්දුව.htmlදායකත්වයෙනි. 1900 දශකය මුල බාගයේදී නැවතත් බොදු පුනරුදය ඇරඹුණේ පොතුපිටියෙන් ය. ධානපති සුසෙව්හේවගේ ගිරිගෝරිස් ප්‍රනාන්දු රාළහාමි ගේ පුතනුවන් විසින් ආදුරුප්පු වීදියේ දොන් ගිරිගෝරිස් මුද්‍රණාලය සත්‍යාර්ථ මුද්‍රණාලය ලෙසින් නම් වෙනස් කරවා බොදු පුනර්ජීවනය සඳහා කැප කළේය. පානදුර තොටුමුණේ ඉපැරැණි පුස්තකාල පොත් නොමිලේ මුද්‍රණය කරවා විහාරස්ථාන අතරේ බෙදා දුන්නේය. පොතුපිටිය පූජාරාමයේ ඉපැරැණි විහාර මන්දිරය නවීකරණය කරවා සාර්ලිස් මාස්ටර් ලවා චිත්‍ර කරවීය. පොතුපිටියේ විසූ ඇම්.පිනෙස් ප්‍රනාන්දු නම් වූ රේන්දහිමි දානපතියා
ලංකාදීප link එක කියෙව්වා. ඒකෙ තියෙන්නෙ නම් අරක බොරු චෝදනාවක් කියලා.
https://www.wiki-data.si-lk.nina.az/වාද්දුව.html
https://sipyaya.blogspot.com/2013/12/blog-post_9950.html
https://www.lankadeepa.lk/rasawitha/අමද්‍යප-ව්‍යාපාරයේ--පුරෝගාමී--දොන්-ස්පෙටර්--සේනානායක--අරක්කු-රේන්ද-ව්‍යාපාරිකයෙක්ද----/57-537837
https://theleader.lk/news/4968-2020-11-23-03-30-53
http://repository.kln.ac.lk/bitstream/handle/123456789/15993/92.pdf?sequence=1&isAllowed=y
අමද්‍යප ව්‍යාපාරය ගැනනෙ ඔය කියන්නෙ. මම ඒක දැම්මෙ එහෙම නොවන ඒවත් තිබ්බ කියල පෙන්නනන්නලංකාදීප link එක කියෙව්වා. ඒකෙ තියෙන්නෙ නම් අරක බොරු චෝදනාවක් කියලා.
View attachment 198490
View attachment 198491
පානදුරේ තාමත් ඉන්නව මේ සෙට් එකේම පුරුක් වෙන්න ඕනෙ.. බෞද්ධ තද සල්ලි කාරයො
https://www.wiki-data.si-lk.nina.az/වාද්දුව.html
https://sipyaya.blogspot.com/2013/12/blog-post_9950.html
https://www.lankadeepa.lk/rasawitha/අමද්‍යප-ව්‍යාපාරයේ--පුරෝගාමී--දොන්-ස්පෙටර්--සේනානායක--අරක්කු-රේන්ද-ව්‍යාපාරිකයෙක්ද----/57-537837
https://theleader.lk/news/4968-2020-11-23-03-30-53
http://repository.kln.ac.lk/bitstream/handle/123456789/15993/92.pdf?sequence=1&isAllowed=y
ඒ පලවෙනි පරම්පරාව ගොඩක් දුරට. දෙවනි තුන්වෙනි පරම්පරාව වෙනකොට වෙන වෙන බිස්නස් වලට මාරු උනා කට්ටිය.පානදුරේ තාමත් ඉන්නව මේ සෙට් එකේම පුරුක් වෙන්න ඕනෙ.. බෞද්ධ තද සල්ලි කාරයො
DP Code කියන එක මුකුත්ම දන්නේ නැති අය ටාගට් කරලා හදපු එකක්. මං හිතන්නේ තව සයිට් එකක් හරි කෝස් එකක් හරි තියනවා ඊට පස්සේ කරන්න පුළුවන්.ඕක කඩ්ඩෙන් දෙන්න තියෙන්නේ
projectsවල විදියටනම් හුගක් තියෙන්නේ scratch වලින් නේද
පොඩි අයට හොදයි
උඹ රවුම්ද ? ලොකුද දන්නෙ නැ..උඹ කොහොමත් රාවණා නැගිට්ටවන, පැතලි පෘථිවිවාසියෙක්නෙ.
එහෙම අයට කොහොමත් ධර්ම දේශනා අවුල් තමා.
මෘදුකාංග තාක්ෂණය ගෘහ කර්මාන්තයක් කිරීමේ මහින්ද මැතිදුන්ගේ සිහිනය සැබෑ කිරීම.ඇත්තටම මේ Coding ඉගෙන ගැනීමෙන් ලංකාවට ඇති වාසි මොනවද? IT වැඩ්ඩෝ අදහස් දක්වපල්ලකෝ බලන්න.
මොරටුව university එකේ full stack එක කරන්න පුලුවන් කියනවා. ඕනෙම වයසක කෙනෙකුට.DP Code කියන එක මුකුත්ම දන්නේ නැති අය ටාගට් කරලා හදපු එකක්. මං හිතන්නේ තව සයිට් එකක් හරි කෝස් එකක් හරි තියනවා ඊට පස්සේ කරන්න පුළුවන්.
මොරටුව කැම්පස් එකත් එක්කත් මොනාහරි කළානේ මෙයා.