Dammika Perera (Casino Dammika) at Mahamevnawa DP School Opening Ceremony

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,646
    18,344
    113
    ඔය කාලෙ බෞද්ධ පුනරුදයට ඕනි සල්ලි දුන්නෙ අරක්කු රේන්දවල මුදලාලිල. ගොඩක් බෞද්ධ ස්කෝල වගේ ඒවත් එහෙම තමා හැදුවෙ
    සිරාවට?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක දැකලා මහමෙව්නාවේ බණ අහන එකත් එපා උනා...🤭 🤭 🤭
    උඹ කොහොමත් රාවණා නැගිට්ටවන, පැතලි පෘථිවිවාසියෙක්නෙ.
    එහෙම අයට කොහොමත් ධර්ම දේශනා අවුල් තමා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    සිරාවට?
    :yes::yes:

    දායකත්වයෙනි. 1900 දශකය මුල බාගයේදී නැවතත් බොදු පුනරුදය ඇරඹුණේ පොතුපිටියෙන් ය. ධානපති සුසෙව්හේවගේ ගිරිගෝරිස් ප්‍රනාන්දු රාළහාමි ගේ පුතනුවන් විසින් ආදුරුප්පු වීදියේ දොන් ගිරිගෝරිස් මුද්‍රණාලය සත්‍යාර්ථ මුද්‍රණාලය ලෙසින් නම් වෙනස් කරවා බොදු පුනර්ජීවනය සඳහා කැප කළේය. පානදුර තොටුමුණේ ඉපැරැණි පුස්තකාල පොත් නොමිලේ මුද්‍රණය කරවා විහාරස්ථාන අතරේ බෙදා දුන්නේය. පොතුපිටිය පූජාරාමයේ ඉපැරැණි විහාර මන්දිරය නවීකරණය කරවා සාර්ලිස් මාස්ටර් ලවා චිත්‍ර කරවීය. පොතුපිටියේ විසූ ඇම්.පිනෙස් ප්‍රනාන්දු නම් වූ රේන්දහිමි දානපතියා
    https://www.wiki-data.si-lk.nina.az/වාද්දුව.html

    https://sipyaya.blogspot.com/2013/12/blog-post_9950.html

    https://www.lankadeepa.lk/rasawitha...ක--අරක්කු-රේන්ද-ව්‍යාපාරිකයෙක්ද----/57-537837

    https://theleader.lk/news/4968-2020-11-23-03-30-53

    http://repository.kln.ac.lk/bitstream/handle/123456789/15993/92.pdf?sequence=1&isAllowed=y
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාදීප link එක කියෙව්වා. ඒකෙ තියෙන්නෙ නම් අරක බොරු චෝදනාවක් කියලා.
    Screenshot_20230227-130750_Chrome.jpg

    Screenshot_20230227-130843_Chrome.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ලංකාදීප link එක කියෙව්වා. ඒකෙ තියෙන්නෙ නම් අරක බොරු චෝදනාවක් කියලා.
    View attachment 198490
    View attachment 198491
    අමද්‍යප ව්‍යාපාරය ගැනනෙ ඔය කියන්නෙ. මම ඒක දැම්මෙ එහෙම නොවන ඒවත් තිබ්බ කියල පෙන්නනන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක කඩ්ඩෙන් දෙන්න තියෙන්නේ
    projectsවල විදියටනම් හුගක් තියෙන්නේ scratch වලින් නේද
    පොඩි අයට හොදයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    පානදුරේ තාමත් ඉන්නව මේ සෙට් එකේම පුරුක් වෙන්න ඕනෙ.. බෞද්ධ තද සල්ලි කාරයො
    ඒ පලවෙනි පරම්පරාව ගොඩක් දුරට. දෙවනි තුන්වෙනි පරම්පරාව වෙනකොට වෙන වෙන බිස්නස් වලට මාරු උනා කට්ටිය.

    අර කඩුල්ල බලපන්කො ඒකෙත් ඔහොම කතාවක් තියෙන්නෙ.
    ආදරණීය වික්ටෝරියා, මිනිගන්දෑල ඔය ඔක්කොම ඒ කාලෙ කතා
     
    • Like
    Reactions: aneasarayana

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඕක කඩ්ඩෙන් දෙන්න තියෙන්නේ
    projectsවල විදියටනම් හුගක් තියෙන්නේ scratch වලින් නේද
    පොඩි අයට හොදයි
    DP Code කියන එක මුකුත්ම දන්නේ නැති අය ටාගට් කරලා හදපු එකක්. මං හිතන්නේ තව සයිට් එකක් හරි කෝස් එකක් හරි තියනවා ඊට පස්සේ කරන්න පුළුවන්.

    මොරටුව කැම්පස් එකත් එක්කත් මොනාහරි කළානේ මෙයා.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    උඹ කොහොමත් රාවණා නැගිට්ටවන, පැතලි පෘථිවිවාසියෙක්නෙ.
    එහෙම අයට කොහොමත් ධර්ම දේශනා අවුල් තමා.
    උඹ රවුම්ද ? ලොකුද දන්නෙ නැ.. 🤭
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇත්තටම මේ Coding ඉගෙන ගැනීමෙන් ලංකාවට ඇති වාසි මොනවද? IT වැඩ්ඩෝ අදහස් දක්වපල්ලකෝ බලන්න.
    මෘදුකාංග තාක්ෂණය ගෘහ කර්මාන්තයක් කිරීමේ මහින්ද මැතිදුන්ගේ සිහිනය සැබෑ කිරීම.
     
    • Haha
    Reactions: hiran98

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    DP Code කියන එක මුකුත්ම දන්නේ නැති අය ටාගට් කරලා හදපු එකක්. මං හිතන්නේ තව සයිට් එකක් හරි කෝස් එකක් හරි තියනවා ඊට පස්සේ කරන්න පුළුවන්.

    මොරටුව කැම්පස් එකත් එක්කත් මොනාහරි කළානේ මෙයා.
    මොරටුව university එකේ full stack එක කරන්න පුලුවන් කියනවා. ඕනෙම වයසක කෙනෙකුට.
     
    Last edited:
    • Like
    Reactions: EdNygma