Dammika Prasad ...

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඒ වගේම ටීම් එකේ වයසම ක්‍රීඩකය. ඒ උනාට වෙඩි වගේ වැඩ.
    මුන්ට තමයි ක්‍රීඩකයෝ කියන්නේ. ක්‍රීඩාවට වටිනාකමක් දෙන්නේ මුන්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    එළම පොරක්. රාගම පොරක්නේ. ඊයේ ඊශාන්ත් පස්සේ උගෙන් ගේම ඉල්ලන්න වගේ පිටිපස්සෙන් දුවපු සීන් එක මරු.
    :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් දම්මිකද මේ දවස් වල රටේ වීරයා? :lol::lol::lol: අපේ රටේ උන් මහා මෝඩයෝ ඉන්නේ :dull:...ඉතින් කොහෙද අපේ රටෙන් හොද දේවල් බිහි වෙන්නේ...මුන් දන්නේ කවුරු හරි ලකුණු 100ක් ගැහුවොත්, විකට් 5ක් ගැහුවොත් ඌ ජාතික වීරයෙක් කියල දාල, තව එකෙක් ට බැනල, ෆේස්බුක් කමෙන්ට් හදන්න විතරයි..ගොන් හැතිකරය...:no::no:

    මොකද අද මේ බනින එකාටම හෙට ආයේ හොද කියනවා ඌ විකට් 5ක් අරන් මැච් එකක් ගොඩ දැම්මොත්...අද හොද කියපු එකා හෙට දේශ ද්‍රෝහියෙක් වෙනවා...:lol::lol:

    උන් කරන්නේ උන්ගේ රස්සාව...අපේ රටේ තරුණ පරම්පරාව මීට වඩා හොද දේවල් කරන්න යොමු වෙන්න ඕනේ මී හරක් වගේ මේ ක්‍රිකට් වලට වහල් වෙන්නේ නැතුව..අනේමන්ද ඉතින්.....:no:

    අපිත් මැච් බලනවා තමයි..හැබැයි ඒ මොකෝ උනේ, දිනුම්ද, පරදයිද කියල බලන්න මිසක් උන් උඩ තියාගෙන නටන්න නෙමෙයි..මැච් එකක් දින්නම අපිටත් සතුටුයි...හැබැයි මෙහෙම මී හරක් වගේ මේවට වහල් වෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ...:dull::dull::dull: