Damn Accident in Southern highway (Today)

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි.. මම ඈක්සියෝ එකේ හයිවේ එකේ 180+ ගිහින් තියනව.. පාරෙනම් අවුලක් නෑ ඒත් වෑස්ස වෙලාවට පොඩ්ඩක් ලිස්සන්න බලන්න ඈති.. ඩ්‍රයිවර් බය වුනොත් වෑඩේ අවුල් වෙනව.. මම හිතන්නෙ ඔය වෙලා තියෙන්නෙ එහෙම දෙයක් වෙන්න වෑති
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    බුදු අම්මේ වහනය නිකන් පොඩි වුන බිත්තරයක් වගේ:dull:
    පුදුමයි මිනිස්සුටික බේරුනා කිව්වම:baffled:
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි :rolleyes:
    Rep
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    papadam wage . 100 ta gihinuth ... lankawe godak wahana wala tire sawuthui bun me wage high way wala yaddi owa hariyata thiyenna one