ambo man nam hemin yanne
අම්මියෝ ආයෙනම් 100 වඩා යන්නෙ නෑ නෑ මයි...

![]()
ආරක්ශක වැටක් නැද්ද ?>


සිරාවට බන්.දකින දකින තැන්වල ඇද වෙලා නැවිලා ගිහින්....ඒකේ අර ආරස්සක වැට හදලා තියෙන්නේ බාල ලෝහයකින්ද කොහෙද![]()

මේ ටිකේ වැට බල්ලෝ කාල බන්![]()
සිරාවට බන්.දකින දකින තැන්වල ඇද වෙලා නැවිලා ගිහින්....![]()


මූ ඉතින් 100 ට වඩා වේගෙන් ගිහිල්ල වෙන්න ඇති. හැප්පිලා කුඩු වෙලා නවතින වෙලාවේ තමයි 100 තියෙන්න ඇත්තේ.ඉතින් අපි වෙන පාරවල් වලත් වැස්ස වෙලාවට 80 ට විතර යනවනේ.ඒ කියන්නේ මේකේ කාර්පට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියද වැස්ස වෙලාවට ලිස්සන ගතිය වැඩි වෙන්න?