මොන වොෂීන් මැෂීම ගත්තත් කැරපොත්තො, මීයෝ රිංගන කේසෙනවා. ඒ නිසා වොෂීන් මැෂින් එකේ කකුල් වටේට, පිටී පස්සට සති 2කට සැරයක් මොටින්ස්ප්රේ කරපන්. එක සතෙක්වත් රිංගන්න එන්නෙ නෑ.
සෙමි ඔටෝ එකක් නම් තියෙන්නේ ඒකේ පිටී පස්සේ ප්ලාස්ටික් කෑල්ල ගහවලා බේසින් එක වටේට ස්ප්‍රේ කරපන්.
සෙමි ඔටෝ එකක් නම් තියෙන්නේ ඒකේ පිටී පස්සේ ප්ලාස්ටික් කෑල්ල ගහවලා බේසින් එක වටේට ස්ප්‍රේ කරපන්.