Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    system එකේ invoice record තියෙන්නේ උන්ට verify කරගන්න මිසක් තොට බලන්න නෙමෙයිනේ. warranty card එකයි original invoice එකයි උන් warranty claim එකකදී ඉල්ලනවා නම් ඒක පරිස්සම් කරලා දෙන්න customer විදියට උඹ බැදිලා ඉන්නවා. දැන් මෙතන company වලට බැනලා වැඩක් නෑ. අනිත් එක sub-dealer ලාගෙන් ගියපු ඒවා ගැන records උන් ගාව නෑ එහෙම තැනකින් ගත්තා නම්
    PAKOO WENA EWAYIN GATTAMA BILL EKA NATHI UNATH UN WARRANTY PERIODE EKE WADE KARALA DUNNA.. DAMROWA ISSARA OKA KARA DAN THAMA E PAKKU EKA KARANNE NATHTHE
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපි නම් manual කිසි අවුලක් නැ වෙලන්න අනිත් පැත්තට දන්නා තියෙන්නේ
     
    • Sad
    Reactions: saja

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔහොම pronounce කරද්දි අඩු කුලේ. හරියටම පොෂ් විදිහට කියන්නෙ මෙහෙමයි. 🤷‍♂️ 👉 " වෂින් මෂින් "

    මීට,
    @tharakaf

    පොන්ස් මම හෙන ගේමක් දීලා තමා සිංහල ටයිප් කරන්නෙ. මම ඇකමැතිම වැඩක්. මෙතන english වලින් දැම්මාම ගොඩක් උන් මග අරිනවා. හෙතුව කියන්න නම් මම දන්නෙ නෑ. උන්ට හබැයි තෙරෙන්නෙ නෑ english ඉගෙන ගන්නත් english වලින් converse කරන්න ඒ කියන්නෙ ලියන්න කියවන්න කතා කරන්න ඕනා කියලා. . ඉතින් typos එන්න පුලුවන්. ;) ;)

    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,658
    113
    Mother Earth
    පොන්ස් මම හෙන ගේමක් දීලා තමා සිංහල ටයිප් කරන්නෙ. මම ඇකමැතිම වැඩක්. මෙතන english වලින් දැම්මාම ගොඩක් උන් මග අරිනවා. හෙතුව කියන්න නම් මම දන්නෙ නෑ. උන්ට හබැයි තෙරෙන්නෙ නෑ english ඉගෙන ගන්නත් english වලින් converse කරන්න ඒ කියන්නෙ ලියන්න කියවන්න කතා කරන්න ඕනා කියලා. . ඉතින් typos එන්න පුලුවන්. ;) ;)

    හරි බන්. විහිළුවක් කලේ. මොනාද යකෝ ඒ os එක? linux?🙄
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1722660953649.png
     
    • Love
    Reactions: saja

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මේ මේක දා ගනින්. 🤷🏻‍♂️
    View attachment 234035

    ආපෝ උඹලා මහ ගල් යුගයෙනේ තාම. 🤷🏻‍♂️
    ------ Post added on Aug 3, 2024 at 10:30 AM
    සින්හලුන්ව විශ්වාස කරන්න අමාරුයි :cool: . install කරන මගුලක් සුද්දෙක් හදපු දෙයක් නම් install කර ගන්නවා.
     
    • Wow
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,217
    12,012
    113
    mage ekata num aurudu 5 kata kittu wenawa..uba banapan hotline katha kraala...CONSUMER PROTECTION ekata complaint karanawa kiyapan. rat guard eka daganin. ekata podi ganak yai..un gawa tiyanawa..api num ganna kotama damma
     
    AnuradhaRa

    Well-known member
  • samsung wala karapoththo gihin board eka danna Rs 45,000 giya.. part charge eka witharak, Labour free dunna under warranty nisa.
    athin salli gewalath badu enakan maasa ganak innath una.
    machine eka gaththe laksha 1.25 wage. dan eeta godak ganan nisa board eka damma, nathan hadanawata wadaa aluth machine ekak ganna eka labai.
    යකෝ අපි ඒ දවස්වල ඉනොවෙක්ස් එක ගත්තෙත් 32000 කටද කොහෙද 😅 දැං අවුරුදු හතක් වෙනව. කිසිම ලෙඩක් නෑ තාම
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඔය දම් රො ගන් නැතුව, ලොකු බැරල් එහෙකට වතුර පුරොවලා රෙදි රින්සො දාලා මොකකින් හරි කරකවපන්,

    වොශින් මැශින් ගන්නවා නම් ෆ්‍රන්ට් ලොඩින් එවා ගනින්,
    Front loading wala leda godak anawa ..yanthan mist aka wage awath door aka open karanna bee.patta barai machine aka .use karalama balana ona front loading..:lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Front loading wala leda godak anawa ..yanthan mist aka wage awath door aka open karanna bee.patta barai machine aka .use karalama balana ona front loading..:lol:

    මොකක්ද බ්‍රැන්ඩ් එක,

    එහෙම ලෙඩ නැ ඇනලොග් වල,

    ඩ්‍රම් එකට උඩින් ලොකු බර යකඩ තට්ටුවක් තියෙනවා පැද්දෙන එක නවත්තන්න,

    ෆරන්ට් ලොඩින් ගැන කිසි දැනුමක් නැතුව දාපු කමන්ට් එකක්,
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    පොන්ස් මම හෙන ගේමක් දීලා තමා සිංහල ටයිප් කරන්නෙ. මම ඇකමැතිම වැඩක්. මෙතන english වලින් දැම්මාම ගොඩක් උන් මග අරිනවා. හෙතුව කියන්න නම් මම දන්නෙ නෑ. උන්ට හබැයි තෙරෙන්නෙ නෑ english ඉගෙන ගන්නත් english වලින් converse කරන්න ඒ කියන්නෙ ලියන්න කියවන්න කතා කරන්න ඕනා කියලා. . ඉතින් typos එන්න පුලුවන්. ;) ;)

    Windows ban. singreesi kiyala podi addon ekak dhaagena inne chrome ekey.

    මේ මේක දා ගනින්. 🤷🏻‍♂️
    View attachment 234035

    ආපෝ උඹලා මහ ගල් යුගයෙනේ තාම. 🤷🏻‍♂️
    ------ Post added on Aug 3, 2024 at 10:30 AM
    Helakuru daganinko yko...History books wala thiyena ewane ubala pawichchi karanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Helakuru daganinko yko...History books wala thiyena ewane ubala pawichchi karanne

    ඔය හුත්තේ ඇප් එක මම ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්නෙ නෑ කියලා තමා හිතන් ඉන්නෙ.