Damro group founder

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Colombo and suburbs nam sahenna prasiddai. Office wala ehema furniture thanikarama Damro. Ape office eketh badu Damro. Millions ganak. Durable.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    අපේ ගෙදරනම් දන්නා කාලේ ඉදලම දම්රෝ බන්..luxury look එක අඩු මිල මිලට තියෙනවා බන්. අනික ඩියුරබල්..
    singer, arpico අහලා බලාම්කො එකම බඩුව දම්රෝ වගේ 2,3න් ගුණයක්:eek::sorry: