ehama metta bassama maru karanne naha ban. repair karaganna puluwan ganak gannawa awilla balalaWarranty card එක නැතුව බැහැපු එකක් මාරු කරයිද? උන්ගෙ සිස්ටම් එකේ තියෙන්වද?
ehama metta bassama maru karanne naha ban. repair karaganna puluwan ganak gannawa awilla balala
Warranty card එක නැතුව බැහැපු එකක් මාරු කරයිද? උන්ගෙ සිස්ටම් එකේ තියෙන්වද?
dawasak dekak nam maru karai, netan hadala dey nedaWarranty card එක නැතුව බැහැපු එකක් මාරු කරයිද? උන්ගෙ සිස්ටම් එකේ තියෙන්වද?
උඹ ආපිකෝ හරි දම්රෝ මෙට්ටෙක හරි ඉඳල නැහැ නේදSpring Pal gatta... 1yr wage thama aulk ne
උඹ ආපිකෝ හරි දම්රෝ මෙට්ටෙක හරි ඉඳල නැහැ නේද
මාත් අපි රෙන්ට් කරන තැනකට Spring pal එකෙන් ගත්තා. ඒක නිකං ස්ප්‍රින් ටික උඩ කාඩ්බෝඩ් එකක් දාල වගේ නේ බන්.
මතක නෑ බන්. ඕන නං මට බලලා කියන්නත් පුලුවන් හෙට වගේ. මට නං කාඩ්බෝඩ් වගේ ෆීලින් එක හොඳටම එනවා ඕකෙNaha bn
මුල් දවස් වල නම් හාර්ඩ් ගතියක් තිබ්බා දැන් නම් සොෆ්ට්.. ඔයා කියන්නේ මුන්ගේ Smart කියන එකද ?
meka thaththage hari akkage hari namata gatta ekak wenna one mata mathaka widihata... balamu heta call ekak deela balanawa.. aurudu 3k wge aragena dan ...මගෙ නම් බිල් එක තිබ්බා මෙට්ටේ මැද වල වගේ බැස්සා ගෙදරට ඇවිත් බලලා චෙක් කරලා සතියකින් වගේ ගෙදරට ගෙනත් දුන්නා.දැනට අවුරුදු දෙකකට වගේ කලින් දැන් ආයෙම මෙට්ටේ මැද බැහැලා නිදා ගෙන නැගිටිනකොට ඉල ඇට කූඩුවත් එක්ක රිදෙනවා
Id number ehema system eke tyenawa bill eka nati unata awulak nati wei
------ Post added on Aug 24, 2025 at 10:07 PM
dekama ekama company eka newei da ban nam dekak unata?දම්රෝ මෙට්ට බහිනවා. පියෙස්ටා මෙට්ට හොදයි. බහින්නෙ නෑ.
mekanam normal foam mattress ekak ban..mata spring set wenne nahane .. :/දම්රෝ මෙට්ටෙ මටත් සෙට් නැහැ. ආපිකෝ එක දම්රෝ එකට වඩා කොලිටි.
ආපිකෝ මෙට්ට එලියෙ කඩ වල ආපිකෝ එකට වඩා අඩුවට ගන්න පුලුවන්
Spring Pal gatta... 1yr wage thama aulk ne
na bn foam ekakspring mattress d?
machan Sira da ? Spring PAL awul da ?උඹ ආපිකෝ හරි දම්රෝ මෙට්ටෙක හරි ඉඳල නැහැ නේද
මාත් අපි රෙන්ට් කරන තැනකට Spring pal එකෙන් ගත්තා. ඒක නිකං ස්ප්‍රින් ටික උඩ කාඩ්බෝඩ් එකක් දාල වගේ නේ බන්. ඕකට වඩා දම්රෝ ආපිකෝ දෙකම හොඳයි
ආපිකෝ එක ටිකක් කම්ෆටබල් සහ කල් යද්දි බහින්නෙ නැහැ
Springpal kiyanne maha jarama company ekak. Okunge wena nam walin karan yana mattress brand 5,6 kut thiyenw. නින්ද kiyala ekak ema thiyenawa.machan Sira da ? Spring PAL awul da ?