DAMRO PANASONIC TV hodaida..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mcnla...

    32inch TV eka ganna oni..

    Panasonic tiyenawa Damro eke..meka hodaida..

    SMART tv wedak na..Box ekak gannawa ekata...Normal TV ekak balanne Video quality hoda.. Frame rate, picture quality hoda wenna oni...LG TV hodai but Abans price wadi..Damro Panasonic hodai neda..Innovex eka meeta wada hodaida..?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,661
    1,191
    113
    Mars
    Innovex hodaida bn...

    Innovex එක රට වඩා අවුල්.
    මම innovex, Panasonic, LG TV ඇරන් තියෙනවා, LG COLORS quality හොදයි හැබැයි එකෙත් power supply එකේ අවුලක් ගියා ඒක හදා ගත්තාට පස්සෙ අවුලක් නැ. Innovex එකෙ අවුලක් ආවා program එකේ damro එකෙන් ඇවිල්ලා ගෙනිච්චා, Panasonic එකෙ නම් අවුලක් ආවේ නැ හැබැයි colours අවුල්.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Innovex එක රට වඩා අවුල්.
    මම innovex, Panasonic, LG TV ඇරන් තියෙනවා, LG COLORS quality හොදයි හැබැයි එකෙත් power supply එකේ අවුලක් ගියා ඒක හදා ගත්තාට පස්සෙ අවුලක් නැ. Innovex එකෙ අවුලක් ආවා program එකේ damro එකෙන් ඇවිල්ලා ගෙනිච්චා, Panasonic එකෙ නම් අවුලක් ආවේ නැ හැබැයි colours අවුල්.

    Panasonic 32int ekak da? Mokadda model eka? HDR Thiyeda?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Innovex එක රට වඩා අවුල්.
    මම innovex, Panasonic, LG TV ඇරන් තියෙනවා, LG COLORS quality හොදයි හැබැයි එකෙත් power supply එකේ අවුලක් ගියා ඒක හදා ගත්තාට පස්සෙ අවුලක් නැ. Innovex එකෙ අවුලක් ආවා program එකේ damro එකෙන් ඇවිල්ලා ගෙනිච්චා, Panasonic එකෙ නම් අවුලක් ආවේ නැ හැබැයි colours අවුල්.

    LG hodaida bn...54k ta ekak tiyenawa Dolby Sounds ekka...Anit brand eva 32000 - 40000 range yanne..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,661
    1,191
    113
    Mars
    LG hodaida bn...54k ta ekak tiyenawa Dolby Sounds ekka...Anit brand eva 32000 - 40000 range yanne..

    LG smart එකේ තමයි අර power supply අවුල ආවේ, හැදුවට පස්සෙ නම් ආයෙ ප්‍රශ්නයක් ආවේ නැ. Colors හොදයි.
    LG 32" normal එකකුත් දැන් අවුරැදු 2ට වගෙ කලින් ගත්තා 36000 ගියෙ, abans එකෙන් 3 years warranty දුන්නා.

    මම Samsung පාවිච්චි කරලා නැ, පොඩ්ඩක් චෙක් කරලා බලන්න එකේ picture quality එක.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    LG smart එකේ තමයි අර power supply අවුල ආවේ, හැදුවට පස්සෙ නම් ආයෙ ප්‍රශ්නයක් ආවේ නැ. Colors හොදයි.
    LG 32" normal එකකුත් දැන් අවුරැදු 2ට වගෙ කලින් ගත්තා 36000 ගියෙ, abans එකෙන් 3 years warranty දුන්නා.

    මම Samsung පාවිච්චි කරලා නැ, පොඩ්ඩක් චෙක් කරලා බලන්න එකේ picture quality එක.

    Elz bro..Abans da nattan dealer kenekgenda gatte e price ekata .?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,709
    113
    38
    Galle
    Mcnla...

    32inch TV eka ganna oni..

    Panasonic tiyenawa Damro eke..meka hodaida..

    SMART tv wedak na..Box ekak gannawa ekata...Normal TV ekak balanne Video quality hoda.. Frame rate, picture quality hoda wenna oni...LG TV hodai but Abans price wadi..Damro Panasonic hodai neda..Innovex eka meeta wada hodaida..?

    Mama ada gatta damro eken 32 inch ekak gatta. Panasonic ganna giye, 37990 (with free dvd player).
    Passe innovex tempered glass tv eka gatta. 29610/- une.
    Colors and sound hondayi

    3yr warranty
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mama ada gatta damro eken 32 inch ekak gatta. Panasonic ganna giye, 37990 (with free dvd player).
    Passe innovex tempered glass tv eka gatta. 29610/- une.
    Colors and sound hondayi

    3yr warranty

    FHD movie ekak playback karala baluwada mcn..awlak nadda..Sounds & Picture quality hodaida..Rich colors tiyenawada