Damro Pioneer DVD player ඒක ෙහාදයිද? දන්න කවුරු හරි කියපන් Damro Pioneer DVD player ඒක ෙහාදයිද?
T thimana Junior member Dec 26, 2007 39 -1 6 Feb 16, 2015 #1 Damro Pioneer DVD player ඒක ෙහාදයිද? දන්න කවුරු හරි කියපන් Damro Pioneer DVD player ඒක ෙහාදයිද?
A Audit Junior member Mar 8, 2012 222 14 18 Feb 16, 2015 #2 Pioneer kiyanne elama brand ekak ne ban etin mokadda awla?
signshop Well-known member May 30, 2011 12,163 8,873 113 Dubai Feb 16, 2015 #3 Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති
Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Feb 16, 2015 #4 signshop said: Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති Click to expand... ow ow
signshop said: Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති Click to expand... ow ow
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 16, 2015 #5 Pioneer කියන්නෙ සුපිරිම බ්රෑන්ඩ් එකක්.. උඹ ඔය කියන Damro Pioneer ගැන නම් මං දන්නෑ මචං..
Killer_K2 Active member Jan 26, 2015 195 29 28 Sri Lanka Feb 16, 2015 #6 Pioneer කියන්නේ පට්ටම Brand එකක් බන්.... කිසි සැකයක් නැතුව ගනින්.....
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Feb 16, 2015 #7 තව කීයක් හරි දාල BD ප්ලේයරයක්ම ගනිං සිඞ්හලයෝ.
monson Well-known member May 7, 2007 25,523 28,335 113 Feb 16, 2015 #8 Damro eken Pioneer gennala wikunanawa. Hondata balala ganna. akurak ehe mehe karala chinese brand thiyanawa.
Damro eken Pioneer gennala wikunanawa. Hondata balala ganna. akurak ehe mehe karala chinese brand thiyanawa.
T thimana Junior member Dec 26, 2007 39 -1 6 Feb 16, 2015 #9 Thank all of u. Mage Salli wagayak thiyanawa ban Damro Eke.Mama Baluwe Balance eka deela DVD Player Ekak ganna. Unge thiyenne Pioneer Band eka.Price 6290 to Up Awlak nathi weida?
Thank all of u. Mage Salli wagayak thiyanawa ban Damro Eke.Mama Baluwe Balance eka deela DVD Player Ekak ganna. Unge thiyenne Pioneer Band eka.Price 6290 to Up Awlak nathi weida?
Thilantdm Well-known member Sep 15, 2010 22,604 5,863 113 අද නම් හදට ආවා Feb 16, 2015 #10 damro reddawal nm gnna epa.pioneer witharak nm ganin
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 16, 2015 #11 Pioneer ela un ewa hadanne na sell karanawa witharai