Damro Pioneer DVD player ඒක ෙහාදයිද?

thimana

Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    Damro Pioneer DVD player ඒක ෙහාදයිද?

    දන්න කවුරු හරි කියපන් Damro Pioneer DVD player ඒක ෙහාදයිද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Damro Pioneer කියලා එකක් ගැන නම් අහලා නෑ. ඒත් Pioneer කියන්නේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්. මම හිතන්නේ Damro එකෙන් Pioneer ගෙනැල්ලා බෙදා හරිනවා ඇති
    ow ow :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pioneer කියන්නෙ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්.. උඹ ඔය කියන
    Damro Pioneer ගැන නම් මං දන්නෑ මචං..
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Pioneer කියන්නේ පට්ටම Brand එකක් බන්.... කිසි සැකයක් නැතුව ගනින්.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Damro eken Pioneer gennala wikunanawa. Hondata balala ganna. akurak ehe mehe karala chinese brand thiyanawa.
     

    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    Thank all of u. Mage Salli wagayak thiyanawa ban Damro Eke.Mama Baluwe Balance eka deela DVD Player Ekak ganna. Unge thiyenne Pioneer Band eka.Price 6290 to Up Awlak nathi weida?