order karata passe matak une meka damro ekata set wei neda![]()
ube tiyenne inovex da damro da
Dekatama set wenawa bn Btw mage Damro tiyenne.
order karata passe matak une meka damro ekata set wei neda![]()
ube tiyenne inovex da damro da
order karata passe matak une meka damro ekata set wei neda![]()
ube tiyenne inovex da damro da



දම්රෝ එකෙන් ගහන ප්‍රෙශර් වොශර් එක හොදයිද? 11,700යි වෙන්නෙ. ප්‍රෙශර් එක බාර් 120 වෙනකන් පුලුවන්. ඒකට දෙන්නෙ ශැම්පූ බෝතලේ විතරයි. බයික් එකක් හෝදන්න මේක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? මේක ඉනොවෙක්ස් එක නෙමේ හරිය.![]()
කාචර් කාචර් ගාන්න එපා අඩුම එජත් විසිදාව පනිනවා. චීනද ජර්මන්ද කියලවත් හොයා ගන්න බෑ. ඔච්චර වියදම් කරන්න බෑ.
දම්රෝ එකේ හොද නරකයි දැන ගන්න ඕන. තව 15,000 අඩුවෙන් යන හොද වොශර් තියෙනව නම් ඒත් කියන්නෝ.
තැන්කූ වේවා


1. ඕකට කස්ටම් එකෙන් ටැක්ස් එකක් ගහයිද බං?onna ohe order karala damma 3800 kapuna![]()
aru kiyanawane hondata foam enawa kiyala. use karapu eka kiwwa nisai order kare1. ඕකට කස්ටම් එකෙන් ටැක්ස් එකක් ගහයිද බං?
2. ඕකෙ Pressure Range: 2000psi - 5000psi කියල තියෙන්නෙ. ඒ කියන්නෙ 138bar-345bar. ඒත් දම්රෝ ප්‍රෙශර් වොශර් එකේ Rated Pressure තියෙන්නෙ 80Bar. ඕක ගැටලුවක් වෙන එකක් නැද්ද?
"You can get the very thick foam like the above photos if your pressure washer can create 150Bar pressure at least" කියල තියෙනව. ඒත් Damro washer එකේ Max 120 Bar නෙ තියෙන්නෙ.
Meken hodana ekei hors eken nikan hodana ekei wenasak nane bn. Athin athullanne nathuwa kunu yanne nahane, mn hodana widihe awlkda manda![]()
මේකේ වටිනකම තමයි වාහනේ දූවිලි එක්ක රැඳිලා තියෙන සියුම් ගල් කැට ආදිය අධි පීඩන ජාල ධාරාවකින් ඉවත් කිරීම. ඔයාහෝර්ස් එකක් ඇල්ලුවට සමහර වෙලාවට තදින් ඇලුණු ගල් තියෙන්න පුළුවන් ඉතුරු වෙලා . ඊට පස්සේ සබන් ගානකොට ඒවාට හීරෙනවා. එකයි ප්‍රෙෂර් වොෂර් එකෙවටිනාකම. ලොකු හීරීම් නැති වුනත් swirl marks ගොඩක් හිටිනවා හෝර්ස් එකෙන් හෙදුවම.




chinen apu foam lance eka test kara sinhalu. eka patta. damro redda mokadda kiyala hitenawa. uparima satisfied
video kallak onna dannam passe.
![]()
me damro eka
![]()
me china eka
![]()
Link eka diyanko
Touchless wash wenawada ?
Look at this on eBay http://www.ebay.com/itm/222595057203
Oya seller gen ganin within 10 days badu awa mata.
meka.
godak kunu nathnam touchless puluwan. man ada damme touchless ekak.
chinen apu foam lance eka test kara sinhalu. eka patta. damro redda mokadda kiyala hitenawa. uparima satisfied
video kallak onna dannam passe.
![]()
me damro eka
![]()
me china eka
![]()

Ube black nisa hodatama kapila penawa. Mage perl white ban.උඹ කියපු එකෙත් මේ වගේ foam එනවද මචන්?![]()
Oya mama dunnu link eken gaththu eka tamai hotto. Mamath gennuwe oka tamai. Thopita apiwa sure nane wesi.

නෑ නෑ. විශ්වාසයි පුතී. විශ්වාසය තහවුරු කරගන්න ඇහුවේ.
අද Order එක දානවා. උඹේ ගාව තියෙන්නේ Damro එක නේද? (Not Innovex)?![]()

