INNOVEX TV වලට දම්රෝ එකේ වොරන්ටි අඩු කරලා ද ? දැන් දෙන්නේ අවුරුදු 2යි ද
ඒ කියන්නේ දම්රෝ සර්විස් එක අවුල් වෙලා ද ? බඩු කොලිටිය අඩු වෙලා ද
ඒ කියන්නේ දම්රෝ සර්විස් එක අවුල් වෙලා ද ? බඩු කොලිටිය අඩු වෙලා ද
man damro eke 80 ta baluwa sofa ekak . wena thanaka thibuna 60 kata.ඒ කියන්නේ දම්රෝ සර්විස් එක අවුල් වෙලා ද ? බඩු කොලිටිය අඩු වෙලා ද
api damro eken TV ganne service eka nisa ne.innovex kiyanne made in china
bala badu
lg ganing
thama th hodada ? warranty adu karala thiyana nisa hoyanneDamro Service nam kain hondai
වෙන තැනක් කිව්වේ normal shop එකක්ද furniture විකුණන? මාත් එකක් ගන්න ඉන්නේ එකයි ඇහුවේ.man damro eke 80 ta baluwa sofa ekak . wena thanaka thibuna 60 kata.
wena thanwala aduwata unge badu hoya ganna puluwan . ekai case eka
කලින් අවුරුදු කීයක් දුන්නද?thama th hodada ? warranty adu karala thiyana nisa hoyanne
kiribathgoda laksala, kotuwe whole sale kada kandane shanthi wage damro dealers la discount denewa 10% 20% athara ganak. ethakota damro warranty ekkama ekama ita aduwen ganna puluwan. me March wala damro shop eke 5% discount. ara kada wealaවෙන තැනක් කිව්වේ normal shop එකක්ද furniture විකුණන? මාත් එකක් ගන්න ඉන්නේ එකයි ඇහුවේ.
kalin awrudu 3 innovex and hisense
කලින් අවුරුදු කීයක් දුන්නද?
------ Post added on Mar 23, 2025 at 4:56 PM
ithin kiypan ko. danagannaසමහර උන්ට කිව්වට වැඩක් නැහැ..ඒක නිසා මම නම් දැන් කියන්නේ දම්රෝ තමයි හොදම කියලා..
දම්රෝ showroom එකට ගියා මන් අද. Website price වලට වඩා 10%-15% discount තිබ්බ sofa වලට. ඔයා කිව්ව කඩ වල ඊටත් අඩුවට පුලුවන්ද? බලන්න ඕනේ වටයක් දාලා.kiribathgoda laksala, kotuwe whole sale kada kandane shanthi wage damro dealers la discount denewa 10% 20% athara ganak. ethakota damro warranty ekkama ekama ita aduwen ganna puluwan. me March wala damro shop eke 5% discount. ara kada weala
kalin awrudu 3 innovex and hisense
dan hisense naa. innovex 2
ithin kiypan ko. danaganna
unge electronic badu kadenawa. service eka thama issara hoda. dan ekath naa wage.
------ Post added on Mar 23, 2025 at 5:36 PM
ow hena aduwata thiynawaදම්රෝ showroom එකට ගියා මන් අද. Website price වලට වඩා 10%-15% discount තිබ්බ sofa වලට. ඔයා කිව්ව කඩ වල ඊටත් අඩුවට පුලුවන්ද? බලන්න ඕනේ වටයක් දාලා.
kadenawa wadi nisa thama service eka experience karala thiyenne. 100% agreed.Damro TV ganna epa ban, wadak naha.
Damrolage service eka hodai kiyala godak denek kiyanne, unge TV godak kadila thiyena nisa.
gedarata awilla repair karanakam TV ekak deela yanava thamai, habai goda denek oka experience karala thiyenava kiyanne unge product eke awlak ne.
mamath damro eken ganna baluwe sofa set ekak, oy gaththa place eke damro warranty ekama denawadaow hena aduwata thiynawa
https://web.facebook.com/Crystalfurniture.lk
arpico eke 3 lak wena sofa set ekak meke thiynawa 90 wata witara. tawa ma wage than godak thiynawa ikman eketh balapan
10 years waranty denwa lu unmamath damro eken ganna baluwe sofa set ekak, oy gaththa place eke damro warranty ekama denawada