Damro vs Daras

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    Daraz eke uba ganna seller anuwa thamai machan okkoma thiranaya wenne.
    Naththam Daraz eke ehema loku case ekak na. Refund waladi poddak late wenawa.

    Uba dan ganna hadanne mama hithana vidiayta LAKSELA trade wenna one.
    Un nam kisi dekata baya wenna epa damro company warranty un ewanawa.

    Damro eken gaththa wage thamai.

    kiribathgoda laksela eken thamai denne. hebei ethanin daraz ekata denawata wada aduwata daraz eken e baduwama vikunanawa. kotuwe godak ayata badu denne laksela.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Damro එකට වඩා අඩුවෙන් ඒ සේර්විස් එකත් එක්කම කොහොමද මුන් දෙන්නේ
    මාර ලේසි බිස්නස් එකක් නේ :dull::dull:

    Laksela Damro/Abans/Softlogic reseller kenek danna vidiayata.
    Business eka nam kohoma wenawada danne na. Eth patta labai.

    Mama Panasonic A/C ekak gaththa daraz eken 65,000i.
    Ekama Damro showroom eke 90,000k wenawa.

    Warranty damro 10yrs.
    Installation nam free na. ekata 9000k charge kara.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    1 year free service තුනක් දුන්නාද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    1 year free service තුනක් දුන්නාද

    Na machan. Services walata gewanna one. 2,500k wenawa service 1k.
    Warranty labenne part warraty ekak vidiayata.

    E kiyanne power board eka burn una kiyamu. Anna ethakota un power board ekak denawa. Api fix kara ganna one.

    Me part warrenty case eka thiyenne A/C walata vitharai. Anith item walata ehema case ekak na.

    Akunak gahala mage TV 2k wada karanne nathuwa giya. Abans service poin ekata argaena giya 5min walin borad replace karala dunna kisi case ekak nathuwa. 3yrs warranty TV walata. Gaththe Takas.lk ekath laksela trade center thamai ewala thibune.

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Anika A/C wala servise mama ma thamai machan kara ganne.
    Un avath karana maha luko deyak na.

    Air filter 2ka clean karanawa indoor eke.
    Outdoor eke pressure gun eken hodanawa. echcharai bn.

    Ithin oka mata unath kara ganna puluwan.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Na machan. Services walata gewanna one. 2,500k wenawa service 1k.
    Warranty labenne part warraty ekak vidiayata.

    E kiyanne power board eka burn una kiyamu. Anna ethakota un power board ekak denawa. Api fix kara ganna one.

    Me part warrenty case eka thiyenne A/C walata vitharai. Anith item walata ehema case ekak na.

    Akunak gahala mage TV 2k wada karanne nathuwa giya. Abans service poin ekata argaena giya 5min walin borad replace karala dunna kisi case ekak nathuwa. 3yrs warranty TV walata. Gaththe Takas.lk ekath laksela trade center thamai ewala thibune.

    ටීවී එකනම් සේෆ් වොරන්ටි කිව්වා විදියටම ලැබුණු නිසා a/c එක නම් පාඩුයි 16500 ඇඩ් වුනාම 81500 පැනා වලට %10ඩිස්කවුන්ට් එකක් සොරුම් දෙනවා නේ එකම ගාන .

    ටීවී සොරුම් දාපු ඒවාද මන්දා දෙන්නේ හැබැයි නියම බිස්නස් එක වොරන්ට්යි දෙන්න ඕනෙත් නැහැ ලොකු ස්ටොක් එකක් තියාගන්න ඕනෙත් නැහැ බඩුත් යනවානේ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,505
    113
    Daraz eke uba ganna seller anuwa thamai machan okkoma thiranaya wenne.
    Naththam Daraz eke ehema loku case ekak na. Refund waladi poddak late wenawa.

    Uba dan ganna hadanne mama hithana vidiayta LAKSELA trade wenna one.
    Un nam kisi dekata baya wenna epa damro company warranty un ewanawa.

    Damro eken gaththa wage thamai.

    ow bn eyalagen thma baluwe
    rep++
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,505
    113
    මුලින්ම වොරන්ටි කොහොමද දෙන්නේ කියලා බලපන් දරස් එකේ

    දම්රෝ වොරනටිය එහෙම පිටින්ම දෙනවා නම් ගනින් (අවරුදු 5)
    වැඩි හොදට දම්රෝ හොට්ලයින් කෝල් කරලා ඇත්ත විස්තරේ කොන්ෆ්ර්ම් කරගනින්ග්

    මෙහෙම ද්රස් එකේ විකුනනවා දම්රෝ වොරන්ටි දෙනවා කියන්නේ ඇත්තද ?කියලා අහපන් සමහරක් විට
    වුන්ගෙම රිස්ලෙර් කෙනෙක් නම් වොරන්ටි ලැබෙයි .

    දම්රෝ වොරන්ටි ලැබෙන්නේ නැත්නම් ගාන වැඩි වුනත් මම ගන්නේ දම්රෝ එකෙන්
    ඇයි ඒ කරුමෙට හරි කැඩුනොත් මොකා වෙන්නේ දම්රෝ නම් ගෙදරටම ඇවිත් හදනවා අපේ වැරද්දක් නැත්නම් සතයක් වත් ගන්නේ නැහැ අපේ වැරද්දක් වුනත් සේර්විස් චාර්ජ් එකක් ගන්නේ නැහැ කල්ලේ ගැන විතරයි

    අවරුදු 5ක් යනකම් කිසිම බයක් නැහැ 5 ඉවර වෙලත් ගෙදරටම ඇවිත් සේර්විස් කරනවා සේර්විස් එකත් විස්වාසයි

    + අවරුදු සීසන් එකේදී %10-15 දිකවුන්ට් එකක් දෙනවා ඔක්කොටම
    සමහරක් කාඩ් වලට %10-15 + මාස 40න පොලි නැතුව ගෙවන්න දෙනවා

    thnx machn
    rep++
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ටීවී එකනම් සේෆ් වොරන්ටි කිව්වා විදියටම ලැබුණු නිසා a/c එක නම් පාඩුයි 16500 ඇඩ් වුනාම 81500 පැනා වලට %10ඩිස්කවුන්ට් එකක් සොරුම් දෙනවා නේ එකම ගාන .

    ටීවී සොරුම් දාපු ඒවාද මන්දා දෙන්නේ හැබැයි නියම බිස්නස් එක වොරන්ට්යි දෙන්න ඕනෙත් නැහැ ලොකු ස්ටොක් එකක් තියාගන්න ඕනෙත් නැහැ බඩුත් යනවානේ

    Mona paduda bn.
    Damro showroom 104,000/- A/C eka.
    Mama gaththe 67,650/-

    A/C ekata total une 76,650i ne. Showroom 93k wenawa discount ekka.
    Free services nam kagen labunath wadak na. Eka nisa ekata yana sallith ithurui mata nam.

    Ubata pissda bn showroom show item salli dila ganna.
    Ewana badu okkoma 100% brand-new

    Snap-06.png

    Snap-07.png
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Mona paduda bn.
    Damro showroom 104,000/- A/C eka.
    Mama gaththe 67,650/-

    A/C ekata total une 76,650i ne. Showroom 93k wenawa discount ekka.
    Free http://i.ibb.co/QNLNhMh/Snap-07.pngnam kagen labunath wadak na. Eka nisa ekata yana sallith ithurui mata nam.

    Ubata pissda bn showroom show item salli dila ganna.
    Ewana badu okkoma 100% brand-new

    Snap-06.png

    Snap-07.png

    අහා මම හිතුවේ 93 ඇත්ත ගාන කියලා .
    සේරිව්ස් උබම කරනවාද? සේර්විස් නම් කරගනින් කාටහරි කියලා
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    කැරි හම්බයෝ තමයි ඕවගේ බඩු විකුනන්නේ ...ගෙදර බල්ල තරම්වත් විශ්වාසයක් නැති ඕකුන්ගෙන් බඩු ගන්න පිස්සුද බන් ...දම්රෝ හරි ඔය මොනව හරි reputed ෂොප් වලින් ගනින් යකෝ ...යුනිටියේ අරහේ මෙහේ ඉන්න කැරි හම්බයෝ ම තමයි daraz වලත් විකුනන්නේ ....
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    Damro showroom eke oya 10% discount eka normal bun. Mama oven ekak ganna kota un oya kathava kiwwe.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    දම්රෝ එකෙන්ම ගනින්කො වගකීමක් ඇතිව ඔය වෙන වෙන මගුල් වලින් ගන්නෙ නැතිව
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,505
    113
    දම්රෝ එකෙන්ම ගනින්කො වගකීමක් ඇතිව ඔය වෙන වෙන මගුල් වලින් ගන්නෙ නැතිව

    ow bn damro ekenma ganna hithuwa thnx machn

    rep++