පැටියා;17622734 said:ඕක වෙන්නෙ මචං Spin Dry mode එකේදි නේද?
රෙදි හේදෙන්නෙ Wash>Spin Dry, Rinse>Spin Dry, Rinse>Spin Dry>, Spin Dry විදියටනෙ. ඔය හැම Mode එකේම Second stage එකේදි (Spin dry එකේදි) control unit එක check කරනවා පියන වැහිලද තියෙන්නෙ කියලා. ඕකෙ පොඩි සෙන්සර් එකක් තියෙන්නෙ. ඕක repair කරන එක සුලු දෙයක්. Sensor එකට සෙට් වෙන යකඩ තහඩු කෑල්ලක් තියනවා ඒක පොඩ්ඩක් නමලා සෙට් කරානං හරි. Sensor එක කෙලවෙලා නම් sensor එක bypass කරන්න පුලුවන් sensor එකට එන වයර් දෙක Short කරලා. ඒක ටිකක් හොඳ මදි safety එකට.
api use karanawa.fully automatic eka. quality eka hodai, service ekath hodai. redi wala thada pallam (collar) wage eva aduwen tamai yanne. 1hr damma ma 2hrs witara yanawa habei
hadda paranai. thama wada.
හෝදන්න කලින් ඇදුම විනාකිරි පොඩ්ඩක් දාපු වතුරෙ ගිල්ලල පොගවන්නහරි දැන් දම්රෝ fully automated washing machine එකෙන් 1 ඇදුමක් (dye යන ) හෝදනවා නම් (T Shirt එකකක්)
water ලෙවෙල් එක මොක්ක ද දෙන්න ඕනේ ? - 1 ඇදුමකට (T Shirt එකකක්)
time එක කොහොම ද දෙන්න ඕනේ (hard mode එක දැම්මොත් ) - 1 ඇදුමකට (T Shirt එකකක්)
washing liquid කොචර දාන්න ඕනේ ද ? - 1 ඇදුමකට (T Shirt එකකක්)
හොද washing liquid brand මොනාද ?
1 ඩෙනිමක් හෝදනවා නම් උඩ තියෙන පශ්න වලට මොන ද උත්තර ?
support එකක් දෙන්න please


හෝදන්න කලින් ඇදුම විනාකිරි පොඩ්ඩක් දාපු වතුරෙ ගිල්ලල පොගවන්න
ආයිත් පාට යන්නෙ නෑ![]()

හරි දැන් දම්රෝ fully automated washing machine එකෙන් 1 ඇදුමක් (dye යන ) හෝදනවා නම් (T Shirt එකකක්)
water ලෙවෙල් එක මොක්ක ද දෙන්න ඕනේ ? - 1 ඇදුමකට (T Shirt එකකක්)
time එක කොහොම ද දෙන්න ඕනේ (hard mode එක දැම්මොත් ) - 1 ඇදුමකට (T Shirt එකකක්)
washing liquid කොචර දාන්න ඕනේ ද ? - 1 ඇදුමකට (T Shirt එකකක්)
හොද washing liquid brand මොනාද ?
1 ඩෙනිමක් හෝදනවා නම් උඩ තියෙන පශ්න වලට මොන ද උත්තර ?
support එකක් දෙන්න please