ඕක දවස් දෙකතුනක ඉඳන් ඩවුන්
ගොඩක් කම්පැනි ඕඩර්ස් ගන්නෙ නැහැ දැන් ස්ටොක් නැහැ කියලා
browns එකෙන් ගිය සතියෙ අහල ඕන තරම් බඩු තියනවා කියපු අයිටම් දැන් කියනවා ස්ටොක් නැහැ කියලා, උන් බඩු තියාගෙන ඉන්නවා ටික දවසක් තව USD එක වැඩි උනාම price වැඩි කරලා විකුනන්න.