mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    import case athi :confused: :confused:
    බඩු ගේන්න දෙනව අඩු ඇති

    Mata vadagathma dey thamai service eka. Price ekey podi venaskam mata gaanak na. Giya, baduva gaththa, aava, echcharai. Sofa eka thaama hondata thiyanava. Iruna velavata aeka visandanava. Mata Arpico ekenma repair karanna avashya na. Kohomath dan aekata un deepu warrant period pahu velath athi. Damroge thiyenne 1970 gananvala policy. Kauda bn 2 weeks inne, anika sofa ekakata? Magey personal requirements valata hadanna nam kamakuth na. :lol:
    විසිකරන්න සල්ලි තියෙනවනම් ඔය විදියට හිතන්න පුළුවන්...
    අපි නම් බඩුවක් ගත්තට පස්සෙ වෙන දේ ගැනත් හිතනවා :yes:
    ------ Post added on Feb 11, 2021 at 10:29 AM
     
    • Like
    Reactions: pavanruka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මගේ මෙට්ටෙ අද ඩිලිවර් කරලා ගියා
    කිවුවෙ 25 වගේ තමයි දෙන්න වෙන්නෙ කියලා, කලින් ආව ඉතින්
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    මගේ මෙට්ටෙ අද ඩිලිවර් කරලා ගියා
    කිවුවෙ 25 වගේ තමයි දෙන්න වෙන්නෙ කියලා, කලින් ආව ඉතින්
    වාසනාවන්තයි :love:

    adai metteinm masayakin awa. cupboard eka tama ne
    මේ දවස්වල පරක්කුයි ගොඩක්
    ------ Post added on Feb 12, 2021 at 9:47 PM

    තාමත් බඩු නැතිලු
    ------ Post added on Feb 17, 2021 at 10:48 AM
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    a
    වාසනාවන්තයි :love:

    මේ දවස්වල පරක්කුයි ගොඩක්
    ------ Post added on Feb 12, 2021 at 9:47 PM

    තාමත් බඩු නැතිලු
    ------ Post added on Feb 17, 2021 at 10:48 AM
    Almariya ada enewalu..masa 2kak giya
     
    • Like
    Reactions: mdrc111

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඕක Made In Sri lanka කියලා නේද කියන්නේ? ලංකාවේ බඩු නැහැ කියන්නේ ඇයි ඕක හදන්න? පිටරටින් කොටස් ගෙන්නලා ලංකාවේ එකලස් කරන එකද කරන්නේ
    damro singer okkoma compressor, ref gas, chemicals gennane china mehe samahara ewa hadala refregirator eka assemble karanawa
     
    • Like
    Reactions: mdrc111

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Mama washing machine ekak order karaa Friday. Monday evannam kiwwa Tuesday th 6.pm wenakan naha deliver karala.. stores eken genna dennam kivva... kathaa karala banna piliyandala branch ekata.... un mata oita kalinuth owage wedak karaa barima thena unge stores thiyenne batakaththara eheta gihilla item eka collect kare fully paid nisaa ...

    Brand ekam chaarter karagannawa samahara branch wala evunge careless gathiya nisaa
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    a
    Damro Refrigerator එකක් ඕඩර් කරා පානදුර showroom එකෙන්... ගිය අවුරුද්දෙ දෙසැම්බර් 5
    දැන් මාස 2 කකටත් වැඩියි... තාම බඩු නැතිලු...
    තව මාසයක් වත් යනවලු එන්න...
    ලංකාවෙ බඩු නැතිලු හදන්න
    View attachment 112287
    apoo oya panadure eke inne maha gobilayo tikak.unge passen api yanne ona.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    damro wala board walin hadana storage beds hodada ban. gahak kappawala lee walin e design ekama hadawana ekada hoda nattan

    මචන් beds හරි නැහැ, ඔය බෝඩ් වලින් හදන කම්පියුටර් ටේබල් විතරයි හොඳ
    ශෝ රූම් එකේ තියන ඒව පවා සොලිඩි ෆීල් එකක් නැහැ
    තේක්ක වගේ ලී වලින් හදපු ඇඳක් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒව ලයිෆ් ටයිම් වෙයි
    මම ඇහුව 6x6.5 ඇඳක් තේක්ක වලින් හදන්න කීයක් යනවද කියලා, කකුල් වලට 4x4 ලොකු ලී දාල, 45ට කරලා දෙන්නම් කිවුවා පේන්ට් වැඩ ටික නොකර,
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් beds හරි නැහැ, ඔය බෝඩ් වලින් හදන කම්පියුටර් ටේබල් විතරයි හොඳ
    ශෝ රූම් එකේ තියන ඒව පවා සොලිඩි ෆීල් එකක් නැහැ
    තේක්ක වගේ ලී වලින් හදපු ඇඳක් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒව ලයිෆ් ටයිම් වෙයි
    මම ඇහුව 6x6.5 ඇඳක් තේක්ක වලින් හදන්න කීයක් යනවද කියලා, කකුල් වලට 4x4 ලොකු ලී දාල, 45ට කරලා දෙන්නම් කිවුවා පේන්ට් වැඩ ටික නොකර,
    math hithuwe ehema gas kappawala treat karala lee deela hadawaganna kiyala thama damro wala storage bed wage udin arinna puluwan wenna :yes:
     
    • Like
    Reactions: mdrc111

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    math hithuwe ehema gas kappawala treat karala lee deela hadawaganna kiyala thama damro wala storage bed wage udin arinna puluwan wenna :yes:
    මම බැලුවෙ ඇඳ හදලා ඇඳ යට MDF වලින් Drawers සෙට් එකක් මම හදලා සෙට් කරගන්න කියලා. එතකොට ඇඳුම් ටික එහෙම ඒකෙ දාන්න පුලුවන්,
     
    • Like
    Reactions: mdrc111 and hancok

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    a

    Almariya ada enewalu..masa 2kak giya
    අද හම්බ උනාද ඉතින්
    damro singer okkoma compressor, ref gas, chemicals gennane china mehe samahara ewa hadala refregirator eka assemble karanawa
    ඇසෙම්බල් විතරයි ලංකාවෙ
    Mama washing machine ekak order karaa Friday. Monday evannam kiwwa Tuesday th 6.pm wenakan naha deliver karala.. stores eken genna dennam kivva... kathaa karala banna piliyandala branch ekata.... un mata oita kalinuth owage wedak karaa barima thena unge stores thiyenne batakaththara eheta gihilla item eka collect kare fully paid nisaa ...

    Brand ekam chaarter karagannawa samahara branch wala evunge careless gathiya nisaa
    මම අද හෙඩ් office කතා කරල බැන්න...
    තව දවස් හතරකින් එවන්නම් කිව්ව
    Okkoma Rola gahanne bn.
    ඒ වගේ
    damro wala board walin hadana storage beds hodada ban. gahak kappawala lee walin e design ekama hadawana ekada hoda nattan
    වතුරෙන් පරිස්සම් නම් අවුලක් නැහැ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    කතා කරලා බැනපන්.. මට බන්නදාම හවස ලොරියේ අයිටම් එක එව්වා....මහා පිචන් වැඩ තියෙන්නේ.. ඔක්කොම හොඳයි හොඳි කියන නිසා සහ වෙන ගන්න එකෙක් නැති නිසා මුන් ලඟට යන්නේ

    සිංගර් අබාන්ස් ල ගාවට නම් කොහොමත් යන්නේ නෑ සොෆ්ලොජික් ලාගෙන් ගත්තේ NOTE 8 එක විතරයි වොරන්ටි ක්ලෙම් කරන්න උනේ නෑ එක නිසා එක ගැන අත්දැකීමක් නැහැ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    දම්රෝ හෙඩ් office කතා කර ඔවුන්ගේ facebook එකේ විස්තර දමන ලදි...
    එහි ප්‍රතිපලය නම් එක දවසින් බඩු හම්බ වීමයි......
    අද බඩු හම්බ උනා....