ieannet

Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    damro ekan samsung eak gatha last week habayi mehatanam giye 3 days wage, rajagiriye damro ekak damee
    unge gawa thiyena athi stock wala ne
     
    • Like
    Reactions: mdrc111

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    පොඩ්ඩක් දුර ට තියෙන කඩවල බඩු තියෙනවා.... Vehicle spare parts වුනත් එහෙමයි
     
    • Like
    Reactions: mdrc111

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඕක Made In Sri lanka කියලා නේද කියන්නේ? ලංකාවේ බඩු නැහැ කියන්නේ ඇයි ඕක හදන්න? පිටරටින් කොටස් ගෙන්නලා ලංකාවේ එකලස් කරන එකද කරන්නේ

    Etakota Damro Assemblingda Karanne:no:

    දම්රෝ එකේ සියලුම කොටස් හදන්නෙ නැහැ බන්
    කම්ප්‍රෙශර් එක එහෙම කෙලින්ම යුනිට් එක පිටින් ගෙන්නලා තියන්නෙ(දම්රෝ ෆ්‍රීසර් එකක් ඔෆිස් එකේ තියනවා, නිකමට ඒකෙ කම්ප්‍රෙසර් එකේ ගහලා තිබ්බ මොඩල් එක ගූගල් කරා, මෙන්න අලි බබා එකේ ලස්සනට තියනවා කම්ප්‍රෙසර් එක පිටින්ම ගන්න), ෆ්‍රීජ් එකේ පෙට්ටිය/ඇතුලෙ ප්ලාස්ටික කෑලි ටික නං ලංකාවෙ හදන්නෙ
    කොහොමත් ලංකාවෙ ගොඩක් සංකීර්න කොටස් හදන්න කැපෑසිටි එකකුත් නැහැ එහෙම හදන එක පට්ටම වියදම් වෙන්නත් පුලුවන් මොකද කෑලි හදන්න ගත්තත් මැටීරියල් ගෙන්නන්න වෙනවා, මැටීරියල් මෙහෙ හදන්න බැහැනේ හැම එකම, ඒක නිසා ඒ වගේ ඒව කෑල්ල පිටින්ම ගේන එක ලාබ ඇති, අවුලක් ආවොත් කෙලින්ම කෑල්ල පිටින් මාරු කරලා වොරන්ටි දෙන එකනේ තියෙන්නෙ.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    damro ekan samsung eak gatha last week habayi mehatanam giye 3 days wage, rajagiriye damro ekak damee
    unge gawa thiyena athi stock wala ne
    මම ගන්නකොට සැම්සුන් නම් තිබුන...
    දැන් ඒකත් තියෙන්නෙ මිල වැඩි ඒවා විතරයි
    ow wahine machine ahemath nehe mama amaruwen akak hoyagatta
    දැන් ගොඩක් තැන්වල බඩු ඉවර වෙලා
    පොඩ්ඩක් දුර ට තියෙන කඩවල බඩු තියෙනවා.... Vehicle spare parts වුනත් එහෙමයි
    දම්රෝ නම් කිසිම තැනක ස්ටොක් පෙන්නන්නෙ නැහැ
    Etakota Damro Assemblingda Karanne:no:
    දම්රෝ ඇසෙම්බල් තමා ගොඩක් කරන්නෙ...
    ඒක නිසා පාට්ස් ලංකාවේ ගොඩක් තිබුන
     
    • Like
    Reactions: buddikagayan

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දම්රෝ ගුබ්බෑයම විතරද ෆ්‍රිජ් එකක් ගන්න තියෙන්නේ ? මට නම් ඔය කොම්පැනිය පේන්න බෑ.ගිනි ගණන් වලට බඩු විකුණන්නේ..
     
    • Like
    Reactions: mdrc111

    Dinuka.1991

    Member
    Aug 3, 2018
    8
    2
    3
    Damro Refrigerator එකක් ඕඩර් කරා පානදුර showroom එකෙන්... ගිය අවුරුද්දෙ දෙසැම්බර් 5
    දැන් මාස 2 කකටත් වැඩියි... තාම බඩු නැතිලු...
    තව මාසයක් වත් යනවලු එන්න...
    ලංකාවෙ බඩු නැතිලු හදන්න
    View attachment 112287
    Dn DAMRO Brand eken Frigh en nathilu inovex vitharai thiyenne
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    දම්රෝ ගුබ්බෑයම විතරද ෆ්‍රිජ් එකක් ගන්න තියෙන්නේ ? මට නම් ඔය කොම්පැනිය පේන්න බෑ.ගිනි ගණන් වලට බඩු විකුණන්නේ..
    අනිත් තැන්වල මිල බලන්න..
    වගකීම හොද මිල අඩුම දම්රෝ තමා
    Dn DAMRO Brand eken Frigh en nathilu inovex vitharai thiyenne
    දැන් innovex ස්ටෝක් නැහැ ඒකත් ඉවර වෙලා.... ඉන්වටර් නැහැ
    Their after sales service is trash
    :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,922
    71,120
    113
    Their after sales service is trash
    Probably depends on the place machan. I know the guys working there cos I have bought a hell of a lot of things from them and they are sort of very helpful. No complains until now.

    Etakota Damro Assemblingda Karanne:no:
    Think the compressor and some other parts need to be imported. Anyway there is no 100% manufacturing in SL.
    ------ Post added on Feb 9, 2021 at 9:23 AM
     
    • Like
    Reactions: mdrc111

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    දම්රෝ ගුබ්බෑයම විතරද ෆ්‍රිජ් එකක් ගන්න තියෙන්නේ ? මට නම් ඔය කොම්පැනිය පේන්න බෑ.ගිනි ගණන් වලට බඩු විකුණන්නේ..

    අනිත් උන්ගෙන් ගත්තම උන්ට call කරන්නම ඉතුරු ගාන වියදම් කරන්න ඕනි :ROFLMAO:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    දම්රෝ එකේ සියලුම කොටස් හදන්නෙ නැහැ බන්
    කම්ප්‍රෙශර් එක එහෙම කෙලින්ම යුනිට් එක පිටින් ගෙන්නලා තියන්නෙ(දම්රෝ ෆ්‍රීසර් එකක් ඔෆිස් එකේ තියනවා, නිකමට ඒකෙ කම්ප්‍රෙසර් එකේ ගහලා තිබ්බ මොඩල් එක ගූගල් කරා, මෙන්න අලි බබා එකේ ලස්සනට තියනවා කම්ප්‍රෙසර් එක පිටින්ම ගන්න), ෆ්‍රීජ් එකේ පෙට්ටිය/ඇතුලෙ ප්ලාස්ටික කෑලි ටික නං ලංකාවෙ හදන්නෙ
    කොහොමත් ලංකාවෙ ගොඩක් සංකීර්න කොටස් හදන්න කැපෑසිටි එකකුත් නැහැ එහෙම හදන එක පට්ටම වියදම් වෙන්නත් පුලුවන් මොකද කෑලි හදන්න ගත්තත් මැටීරියල් ගෙන්නන්න වෙනවා, මැටීරියල් මෙහෙ හදන්න බැහැනේ හැම එකම, ඒක නිසා ඒ වගේ ඒව කෑල්ල පිටින්ම ගේන එක ලාබ ඇති, අවුලක් ආවොත් කෙලින්ම කෑල්ල පිටින් මාරු කරලා වොරන්ටි දෙන එකනේ තියෙන්නෙ.
    Avrudu 2 kata issara Damro eken sofa ekak ganna giya, un kivva 2 weeks valin thamai denna puluvan kiyala. Thiyana ewa display ekatalu. Mama ehemma Arpico gihilla baduth aran gedara aava. :lol: Pissuvatada thava davasak rasthiyadu venne? Anika 2 weeks! :angry:
     
    • Like
    Reactions: mdrc111

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    Avrudu 2 kata issara Damro eken sofa ekak ganna giya, un kivva 2 weeks valin thamai denna puluvan kiyala. Thiyana ewa display ekatalu. Mama ehemma Arpico gihilla baduth aran gedara aava. :lol: Pissuvatada thava davasak rasthiyadu venne? Anika 2 weeks! :angry:

    math okama una damro ekan office chairs baluwa 2 weeks yanwa kuwa, giya arpico gatha badu genawa gedara

    dan tama honda ema, base eka kaduwanna masa 2 yanakota huta apico ekata katha kala kuwa aragenan enna sir nala waren koo usagenna palakoo weda dala oka

    damro eka call kalama awa gedara haduwa giya, ganath sadaranayi

    damro eke sofa parana unath una call kalama avith hadala denawa, api emma sofa aye aluth clolur walata maru karagenan thiynawa

    damro support hondayi anith ewa patta chater

    umba dan ahapan kooo arpico ekan sofa eka irila mokoo karane kiyala :)
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    :love:
    :love:
    ithin refund ekak aran wena hoda brand ekak balanna , oya sisil eka case na ne , ara abanz brand case da ?
    මිල අඩුම සර්විස් හොද දම්රෝ....
    අබාන්ස් නම් ජීවිතේට එපා එච්චරට චාටර්....
    සිසිල් නම් අවුලක් නැහැ...
    :love:

    අනිත් උන්ගෙන් ගත්තම උන්ට call කරන්නම ඉතුරු ගාන වියදම් කරන්න ඕනි :ROFLMAO:
    සිරාවටම... අනිත් උන්ගෙ ඒවා කැඩුනම හදන්න මාස ගානක් යනව
    ------ Post added on Feb 9, 2021 at 10:09 PM

    math okama una damro ekan office chairs baluwa 2 weeks yanwa kuwa, giya arpico gatha badu genawa gedara

    dan tama honda ema, base eka kaduwanna masa 2 yanakota huta apico ekata katha kala kuwa aragenan enna sir nala waren koo usagenna palakoo weda dala oka

    damro eka call kalama awa gedara haduwa giya, ganath sadaranayi

    damro eke sofa parana unath una call kalama avith hadala denawa, api emma sofa aye aluth clolur walata maru karagenan thiynawa

    damro support hondayi anith ewa patta chater

    umba dan ahapan kooo arpico ekan sofa eka irila mokoo karane kiyala :)
    මගෙත් ආපිකෝ බෙලෙන්ඩර් එකක් කැඩිල වොරන්ටි දීලා මාසයක් විතර ගියා හදන්න
    ආපිකෝ වගකීම නම් අන්තිමයි.. සර්විස් චාටර්
    ------ Post added on Feb 9, 2021 at 10:11 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    math okama una damro ekan office chairs baluwa 2 weeks yanwa kuwa, giya arpico gatha badu genawa gedara

    dan tama honda ema, base eka kaduwanna masa 2 yanakota huta apico ekata katha kala kuwa aragenan enna sir nala waren koo usagenna palakoo weda dala oka

    damro eka call kalama awa gedara haduwa giya, ganath sadaranayi

    damro eke sofa parana unath una call kalama avith hadala denawa, api emma sofa aye aluth clolur walata maru karagenan thiynawa

    damro support hondayi anith ewa patta chater

    umba dan ahapan kooo arpico ekan sofa eka irila mokoo karane kiyala :)
    Mata vadagathma dey thamai service eka. Price ekey podi venaskam mata gaanak na. Giya, baduva gaththa, aava, echcharai. Sofa eka thaama hondata thiyanava. Iruna velavata aeka visandanava. Mata Arpico ekenma repair karanna avashya na. Kohomath dan aekata un deepu warrant period pahu velath athi. Damroge thiyenne 1970 gananvala policy. Kauda bn 2 weeks inne, anika sofa ekakata? Magey personal requirements valata hadanna nam kamakuth na. :lol:
     
    • Like
    Reactions: mdrc111