Apo mama nam damro badu gan na. Innovex fridge ekak aran man mattu una. Service eka chater dan nam. Dawas ganak enaw technician kenk enna. Abans e athi supiri. Unta cl ekak dunnama edama enawa adatath.සර්විස් ගැන නම් කතා කරන්න එපා දැන් නම්...රට බංකොලොත් උන කාලෙම උන්ගේ සර්විස් එකත් බංකොලොත් උනා..අපේ panasonic AC එක කැඩිලා ඒකට සර්කිට් එකක් දාන්න ඕන කියලා ඒක ගේන්න කල් අරන් දැන් අවුරුද්දකට ලං වෙන්න එනවා..තාම නැහැ..ඒ දවස් වල කෝල් කරහම කිව්වේ රටේ තත්වේ නිසා කෑල්ල තාම ගෙන්න ගන්න බැරි උනා කියලා.,. දැන් නම් කෝල් කරහම කියන්නේ මේ දවස් වල වැඩ වැඩියි එක නිසා පරක්කු වෙයි කියලා.![]()