dan Lankawe inna kellonge wada

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෙම්වතා සමග පන්සලට ගොස්‌ එද්දී
    අලුත් පෙම්වතා පැමිණ පෙම්වතිය පැහැරගෙන ගිහින්





    parents-affairs-love-life.jpg




    සිය පෙම්වතිය සමග ඇඹුල්ගම රාජමහා විහාරය වැඳ පුදා ආපසු එන ගමනේදී නව පෙම්වතා පැමිණ පෙම්වතිය රැගෙන ගිය අපූරු පුවතක්‌ හංවැල්ල පොලිසියෙන් වාර්තා වේ.

    මුකුන්දෙණිය රමුණ රක්‌වාන පදිංචිව සිට ඇති 23 හැවිරිදි මැය සිය වැඩිහිටි ඥති පාර්ශ්වයේ ආශිර්වාද සමගින් එම ප්‍රදේශයේ සිටි තරුණයකු සමග පෙමින් වෙළී ඇති අතර වසර අටක ප්‍රේම සම්බන්ධතාවෙන් පසු මාස 8 ක කාලයක සිට එකට ජීවත්ව ඇතත් නීත්‍යනුකූලව විවාහවී නොමැත.

    සිද්ධිය වූ දා සිය පෙම්වතාගේ හංවැල්ලේ ඥාතියකුගේ ගෙදර පැමිණ ඇති මෙම යුවළ එදින සවස්‌ යාමයේදී ඇඹුල්ගම විහාරය වැඳපුදා ගැනීමට ගොස්‌ ඇත. එසේ ගොස්‌ ආපසු එන ගමනේදී මෝටර් රථයකින් පැමිණි නව පෙම්වතා ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රිය හරස්‌ කර තරුණිය එයට නංවාගෙන පලා ගොස්‌ ඇත.

    ඒ අනුව හංවැල්ල පොලිසියට පැමිණිලි කළ පළමු පෙම්වතා යළි කිසිදු දිනයක තම පෙම්වතිය දකින්නටවත් ප්‍රාර්ථනා නොකරන බව පවසා ඇත. හංවැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. උපුල් ලියනගම මහතාගේ උපදෙසින් හංවැල්ල පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවයි.




    හංවැල්ල - මධුර ප්‍රියන්ජිත්
    (divaina)




    :lol::lol::lol:
     
    • Like
    Reactions: Iron Monger

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නියම කොල්ලෙක්... පිහියක් දික් කරලා අනින්නෙ නැතුව, පොලිසියට පැමිනිල්ලල් දාලා ආයේ කවදාවත් ඔන නැ කියලා යන එක තමා නියම පිරිමිකම.. වැඩ පෙන්නලා මිනිමරන්නෙ නැතුව..
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    වෙලාවට කොල්ල පොලිස්සියට ගියේ ... නැත්නම් බඩ අත ගගා ඒවි ඒ කෙල්ල මෙය ඔයාගේ කියාගෙන. කෙල්ලෝ ඔයවගේමයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙලාවට කොල්ල පොලිස්සියට ගියේ ... නැත්නම් බඩ අත ගගා ඒවි ඒ කෙල්ල මෙය ඔයාගේ කියාගෙන. කෙල්ලෝ ඔයවගේමයි.
    එහෙම කරලා තමා යවන්න තිබ්බෙ අලුත් පෙම්වතාට අනුන්ගෙ ලමයින්ට කිරිපිටි අරන් දෙන්න... :P:P
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    හංවැල්ල දියුණු වෙච්ච තරමක් ... ගම නැගුම ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ... credit goes to MR :lol: