Dan TNL balannoooo

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    mokakda kaze eka ? penne ne ban e magula :sorry:

    වැලිවේරියේ ඇත්ත සීන් එක යනවා , එහෙ මිනිස්සු ඇවිල්ල සාකච්චා කරනවා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    TNL බලන්නේ කවුද බං. ඒක ටියුන් කරනවට වඩා ලේසියි ඉන්දියාවේ නැෂනල් ටී.වී. එක ටියුන් කරගන්න
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වැලිවේරියේ ඇත්ත සීන් එක යනවා , එහෙ මිනිස්සු ඇවිල්ල සාකච්චා කරනවා
    ela ela
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    සිරා කතාවක් කිව්ව. "හමුදාව ඉන්නෙ පාලක පන්තිය ආරක්ෂා කරන්නයි.."
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කියන ඒවා අහන් ඉද්දි ඇඩෙනවා බන්...මෙච්චර වෙලත් තිරිසන් රජ පවුල තව දුරටත් රජ කරවීමට ඔබ කැප වෙනවානම් ඔබ සැබෑම දේශද්‍රෝහියෙකි...තමා ඉපදුනු රටට හා වැදූ මවට වත් ආදරයක් නොමැති බල්ලෙකි..

    මේ සතුට බෙදාගන්නේ අර අහින්සක අම්මා තමාගේ එකම පුතාගේ අවසන් ගමනේදී හැඩූ කදුලුවලටයි, :( :(
    GRMRTC1022.jpg


    ලන්කාවේ මිනිස්සු කවදාවත් ඇත්ත කියන්න වත් අසාදාරනයට එරෙහි වෙන්න වත් බය උනේ නෑ යකෝඅ..සින්හල මුස්ලිම් දෙමල සියලු දෙනාම එකතු වී මෙම රජය විසින් කරන සමාජ අකටයුතුකම් විප්ලවයක් මගින් විසදිය යුතුය. එසේ නොමැතිනම් ඔය කියනවා මෙන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමට කිසිම උත්සාහයක් ගත යුතු නැත. ජය.