Dan TNL balannoooo

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
කියන ඒවා අහන් ඉද්දි ඇඩෙනවා බන්...මෙච්චර වෙලත් තිරිසන් රජ පවුල තව දුරටත් රජ කරවීමට ඔබ කැප වෙනවානම් ඔබ සැබෑම දේශද්‍රෝහියෙකි...තමා ඉපදුනු රටට හා වැදූ මවට වත් ආදරයක් නොමැති බල්ලෙකි..

මේ සතුට බෙදාගන්නේ අර අහින්සක අම්මා තමාගේ එකම පුතාගේ අවසන් ගමනේදී හැඩූ කදුලුවලටයි, :( :(
GRMRTC1022.jpg


ලන්කාවේ මිනිස්සු කවදාවත් ඇත්ත කියන්න වත් අසාදාරනයට එරෙහි වෙන්න වත් බය උනේ නෑ යකෝඅ..සින්හල මුස්ලිම් දෙමල සියලු දෙනාම එකතු වී මෙම රජය විසින් කරන සමාජ අකටයුතුකම් විප්ලවයක් මගින් විසදිය යුතුය. එසේ නොමැතිනම් ඔය කියනවා මෙන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමට කිසිම උත්සාහයක් ගත යුතු නැත. ජය.

සින්හල මුස්ලිම් දෙමල සියලු දෙනාම එකතු වී මෙම රජය විසින් කරන සමාජ අකටයුතුකම් විප්ලවයක් මගින් විසදිය යුතුය.
එසේ නොමැතිනම් ඔය කියනවා මෙන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමට කිසිම උත්සාහයක් ගත යුතු නැත. ජය.

repect karanna watina wachana tika..........

I have to spread some rep to give yo again for your precious quote
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    ගොඩක් කලකින් අහපු වැදගත් සාකච්චාවක්
    මේවා අහනකොට ඇහැට කඳුළු එනවා මේ වගේ සක්කිලි ඉන්න රටකද අපි මේ ජීවත් වෙන්නේ කියල
    රටේ නීතියක් නැහැ මිනිස්සුන්ට තමන්ට සිද්දවෙන අසාදාරනකම් විසදගන්න මාර්ගයක් නැහැ
    ශක්තිමත් විපක්ෂයක් නැහැ විපක්ෂයත් විනාශ කරලා දැන් අපිට කගේ පිහිටක්ද
    තම ගොන්නුන්ට මේවා වැටහෙන්නේ නැහැ එක තමයි දුක :(
     
    • Like
    Reactions: crazy91_d

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    තෑන්ක්ස් ත්‍රෙඩ් එක දැන්මට.. හොද සාකඡ්ඡාවක්... :D මුල් ටික අහගන්න බැරි උනා.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෝ කිලර් රාජපක්ශයි එරෝසන් රාජපක්ශයි ? :lol:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ගොඩක් කලකින් අහපු වැදගත් සාකච්චාවක්
    මේවා අහනකොට ඇහැට කඳුළු එනවා මේ වගේ සක්කිලි ඉන්න රටකද අපි මේ ජීවත් වෙන්නේ කියල
    රටේ නීතියක් නැහැ මිනිස්සුන්ට තමන්ට සිද්දවෙන අසාදාරනකම් විසදගන්න මාර්ගයක් නැහැ
    ශක්තිමත් විපක්ෂයක් නැහැ විපක්ෂයත් විනාශ කරලා දැන් අපිට කගේ පිහිටක්ද
    තම ගොන්නුන්ට මේවා වැටහෙන්නේ නැහැ එක තමයි දුක :(

    දැන් කාලේ මාද්‍ය වත් නෑනේ බං කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න. හැම එකක්ම ආන්ඩුවට දීගෙන ඉන්නෙ. ඉතින් කොහෙද
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    mama danakota iwarai ban. :(
    monawada eeke kiwwe?

    මචන් අද රටේ ඇතිවෙලා තියන වර්තාවරනය ගැනයි මූලිකව වැලිවේරියේ ගැටුම සම්බන්දවයි කියුවේ, ඒ ගමේ මිනිස්සු , නීතිඥයන් උගත් මිනිස්සු ඇවිල්ල සාකච්චාව කරේ.
    මම හිතන්නේ නැවත විකාශනයක් යනවා ,, අනිවාර්යෙන්ම බලන්නම වටිනා වැඩසටහනක් බන්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    දැන් කාලේ මාද්‍ය වත් නෑනේ බං කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න. හැම එකක්ම ආන්ඩුවට දීගෙන ඉන්නෙ. ඉතින් කොහෙද

    ඔව් බන් මිනිස්සු වෙනුවෙන් පෙනීහිටින්න කවුරුවක් නැහැ
    සිද්දිය වාර්තා කරන්න ගිහිපු මාධ්‍යවේදීන්ටත් පන්න පන්න ගහල තියෙන්නේ
    අනේ මන්ද බන් මේවගේ දේවල් අහන්න අපිත් මේ පවුකාරබිමේ ඉපදුනනේ
    :(