හෙල්මට් එක කොමද බෝල හෝදන්නේමගෙත් dandruff තිබිලා නැති කරගත්තේ Ketoconazole 2% Soap එකයි Head & Shoulders Menthol Shampoo එකයි පාවිච්චි කරලා. ඕනි නම් ketoconazole සබන් එක වෙනුවට ඒකේ ෂැම්පු එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෂැම්පු එක ගණන් වැඩියි. ඩොකෙක් ගාවට ගියාම බොන්න බෙහෙත් වගයකුත් දුන්නා. තෙල් සීනි ලුණු අධික කෑම කන්න එපා කිව්වා දන්නේ නෑ ඇයි කියලා. උබල මේකේ තියෙන හැම මගුලම ට්‍රයි කරන්නේ නැතුව තට්ටේ ගියපු නැති ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්. Dry Scalp වලට වර්ජින් ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එක්ක පෙපර්මින්ට් වගේ essential oil එකක් පාවිච්චි කරන්න ඕනි. මේවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අර කවලම් කරපු තෙල් එක ගාලා නාන වෙලාවට සෝදලා දාන්න ඕනි. හොඳ සියුම් රබර් කෙදි තියෙන පනාවකින් පීරන්න ඕනි. කොට්ට උර, තුවා සතියකට පාරක්වත් හෝදන්න ඕනි. කැප්, හෙල්මට් එහෙම use කරනවා නම් ඒවත් හෝදන්න ඕනි.
kohomada use karanne?Doc kenke kiwwa mata Cet-10 Use karana kiyala. eka thamayi mn dn digatama use karanne
Danna brnad ekek thiyeda ?oka wenne dry skin nisa. hair oil ekak use kalath hari yanawa.
හෙල්මට් එකේ දිලිසෙන පැත්ත නෙමෙයි බෝල හෝදන්නේ.හෙල්මට් එක කොමද බෝල හෝදන්නේ
same machan matat oya seen ekama tynw , meka try krla balamu nehMage scalp dry wenawa climate wenas weddi. Konde kapapu gaman adu wenawa dry scalp gelawena cn eka. Aaith konde waweddi enaw wage cn ekak. Meka use karala balanna ona. TFS bro ! Gaana keeyada ?
ඕවට කවුද ඉන්න ඩොකාලා?මගෙත් dandruff තිබිලා නැති කරගත්තේ Ketoconazole 2% Soap එකයි Head & Shoulders Menthol Shampoo එකයි පාවිච්චි කරලා. ඕනි නම් ketoconazole සබන් එක වෙනුවට ඒකේ ෂැම්පු එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෂැම්පු එක ගණන් වැඩියි. ඩොකෙක් ගාවට ගියාම බොන්න බෙහෙත් වගයකුත් දුන්නා. තෙල් සීනි ලුණු අධික කෑම කන්න එපා කිව්වා දන්නේ නෑ ඇයි කියලා. උබල මේකේ තියෙන හැම මගුලම ට්‍රයි කරන්නේ නැතුව තට්ටේ ගියපු නැති ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්. Dry Scalp වලට වර්ජින් ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එක්ක පෙපර්මින්ට් වගේ essential oil එකක් පාවිච්චි කරන්න ඕනි. මේවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අර කවලම් කරපු තෙල් එක ගාලා නාන වෙලාවට සෝදලා දාන්න ඕනි. හොඳ සියුම් රබර් කෙදි තියෙන පනාවකින් පීරන්න ඕනි. කොට්ට උර, තුවා සතියකට පාරක්වත් හෝදන්න ඕනි. කැප්, හෙල්මට් එහෙම use කරනවා නම් ඒවත් හෝදන්න ඕනි.
Itin ban dehi ulu hal gapanko.![]()
Polthel'da machan? netnm wenath Hair oil'da?Okath ekka hari oil use karanna machan hair oil walata scalp eka clean wenwa.
shampoo eka witharak use karankota scalp eka dry wenwa. aniwa dawas dekkata parak oluwata thel dapan
Wena hair oil ekak use krnna.pol thel epa. Pol thel hodai gedara hidala pawichchi karanawa nnPolthel'da machan? netnm wenath Hair oil'da?